Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13491008 said:
    Molama - Some mama(Molam Beat)

    (මෝලම්/පපරේ සිංදුවක්)

    Download
    මේ සින්දුව සෝමේ අ‍යි‍යට නම් නි‍යමට ගැලපෙනවා..... :lol::lol::lol:
    (මල්ලි ඔන්න උඹට ඊ‍යේ දෙන්න බැරිවුන රෙප අද දුන්නා...:rofl:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ සින්දුව සෝමේ අ‍යි‍යට නම් නි‍යමට ගැලපෙනවා..... :lol::lol::lol:
    (මල්ලි ඔන්න උඹට ඊ‍යේ දෙන්න බැරිවුන රෙප අද දුන්නා...:rofl:)

    අනිවා මටත් මතක් වුනා සෝමේ අය්යා රේඩියෝ කරන දවසක මේ සිංදුව ඉල්ලන්න.
    එල එල රෙප් වලට ස්තුතිය් අය්යා..
    කමෙන්ට් වලට ගොඩාක් ස්තූතිය්:):)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මචන් මේ Mediafire වැඩේ නම් දිගුකාලීනව එච්චර සාර්තක නෑ බන්.. කවුරු හරි Copyright සීන් එකකට Complain කරපු ගමන් Mediafire එකෙන් හුටුස් ගාල File 1 අයින් කරනව. ඒකයි ගොඩක් හොඳ Films වල උනත් Mediafire links හොයාගන්න අමාරු.. අපරාදෙ උබේ කාලය අපතෙ යන්න තියන ඉඩකඩ වැඩී.. :(