Which language do your prefer typing/reading in EK?

What do you prefer?

  • සිංහල (යුනිකෝඩ්)

    Votes: 15 65.2%
  • සිංග්ලිශ්

    Votes: 5 21.7%
  • English

    Votes: 3 13.0%

  • Total voters
    23

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මේකයි සීන් එක.

    එලකිරි එකේ එක එක විදිහට අකුරු ටයිප් කරන්න, කියවන්න කැමති කට්ටිය ඉන්නවා.


    ඒ කියන්නේ, සමහර කට්ටිය කැමති සිංහල යුනිකෝඩ් වලින් ලියන්න කියවන්න. තවත් සමහර අය කමති ලේසියෙන්ම සිංග්ලිශ් වලින් ලියන්න කියවන්න. තව සෙට් එකක් කැමතියි කඩ්ඩෙන්ම කොටන්න.
    :cool:;)

    වෝට් කරමු බලන්න තමුන් කැමති විදිහ.


    කැමති විදිය සිංග්ලිශ් නම්, භාවිතා කොරන මෘදුකාංගයත් කියන්න අනිත් කට්ටියට දැනගන්න. (මටත් දැනගන්න ඕනේ
    :rofl:)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    සිංහල(යුනිකෝඩ් තමයි කැමතිම) Realtine Singlish පාවිච්චි කරන්නෙ... :)
    සමහර වෙලාවට සිංග්ලිශ් වලින් කොටනවා...;) කලාතුරකින් ඉන්ග්ලිශ් වලිනුත් කොටනවා! :D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සිංහලෙන් හොඳා. :yes:
    Realtime Singlish තමා පාවිච්චි කරන්නෙ