jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මචන් මේ Mediafire වැඩේ නම් දිගුකාලීනව එච්චර සාර්තක නෑ බන්.. කවුරු හරි Copyright සීන් එකකට Complain කරපු ගමන් Mediafire එකෙන් හුටුස් ගාල File 1 අයින් කරනව. ඒකයි ගොඩක් හොඳ Films වල උනත් Mediafire links හොයාගන්න අමාරු.. අපරාදෙ උබේ කාලය අපතෙ යන්න තියන ඉඩකඩ වැඩී.. :(

    :yes: :yes:

    Eka sira bn.......
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    මට රොහාන් ද සිල්වා මහතාගේ නාදුනනා ලෙසින් හිදින්නට කව්රුද ඉගැන්නුවේ ගීතයේ ඔරිජිනල් එකක් හොයලා දෙන්න කව්රුන් හෝ පින්වතෙක්...
    පහලින් මම දාලා තියෙන ටකරං වර්ශන් එක නැතතුව පරණ වර්ශන් එක තමා මට ඕන...