2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    funny-gifs-breezing-through.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං උඹ දාන නන්ස්ටොප් ගැන බැලුවම මේ දේ කියන්න පුලුවන්...
    එක්කො උඹ අම්ම තාත්ත කියන සින්දු හෝ එයාලගෙ පාටි දිහා බලල රස විදපු එකෙක්...
    නැත්නම් උඹ අපි වගේ පරණ ඒව රස විදන එකෙක්....
    මොනව උනත් උඹ දාන්නෙ පරණ ෆාස්ට් නම්බර් .... අදකාලෙ උන් ඕවට නටයි නමුත් මෙලෝ මතකයක් නෑ...
    උපරිමයි කියන්නෙ උපරිමයි සහෝ....
    ලස්සන පරණ නම්බර් ටිකක් ඔයා දෙන්නෙ... ලැජ්ජ නැතිව ගෙදරටම ඇහෙන්න දාන්න පුළුවන්...
    ජයවේවා..........................!!!!!!!!
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචං උඹ දාන නන්ස්ටොප් ගැන බැලුවම මේ දේ කියන්න පුලුවන්...
    එක්කො උඹ අම්ම තාත්ත කියන සින්දු හෝ එයාලගෙ පාටි දිහා බලල රස විදපු එකෙක්...
    නැත්නම් උඹ අපි වගේ පරණ ඒව රස විදන එකෙක්....
    මොනව උනත් උඹ දාන්නෙ පරණ ෆාස්ට් නම්බර් .... අදකාලෙ උන් ඕවට නටයි නමුත් මෙලෝ මතකයක් නෑ...
    උපරිමයි කියන්නෙ උපරිමයි සහෝ....
    ලස්සන පරණ නම්බර් ටිකක් ඔයා දෙන්නෙ... ලැජ්ජ නැතිව ගෙදරටම ඇහෙන්න දාන්න පුළුවන්...
    ජයවේවා..........................!!!!!!!!
    :yes::yes::yes::yes::D:D:D