ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
KingKool
කෙනෙක් Hijab එකක් අදිනවා නම් ඒකේ වැරද්දක් නෑ.. මමත් එක දවසක් Hijab එකක් ඇදලා බැලුවා මම මුස්ලිම් නොවුනත් ඒක ඇත්තටම හොද ඇදුමක් (කොන්ඩේ නිසා අදින එක පොඩ්ඩක් අමාරු වුනත් ;P, අනික Hijab එක අදින එක මුස්ලිම් මිනිස්සු විතරක් නෙවේ ජිප්සී මිනිස්සු පවා කරනවා ටිකක් වෙනස් වුනත්) ඉතින් තමන්ගේ කැමැත්තෙන් කවුරු හරි Hijab එකක් Burqa එකක් අදිනවා නම් ඒක ගැලවීමට දැගලීමත් වැරදියි එහෙම නැතුව යන කාන්තාවන්ට හිරහැර කිරිමත් වැරදියි හැම දෙනාටම තියෙනවා අයිතියක් තියෙනවා තමන්ට කැමති ඇදුමක් අදින්න.. ඉතින් යම් කිසි කාන්තාවක් Burqa ඇන්දත්, Bikini එකක් ඇන්දත් මේ හැම දෙනාටම මිනිසෙක් වශයෙන් ගරු කරන්න හැම දෙනාම ඉගෙන ගත යුතුයි.
 
KingKool

Member
Aug 19, 2012
518
25
0
33

තමන් කැමති එකක් නෙමෙඉ ඒක ඉස්ලාම් ආගමෙන් ඒ අයට අනිවාර්ය කරපු ඇදුමක් කැමැත්තෙන් ද නැද්ද කියල එයාලම තමා දන්නේ කොහොම උනත් ඒ වගේ ඇදුම් ඉස්ලාම් නොවන රටවල නො ඇන්දොත් හොදයි මොකද ගණුද, පිරිමිද කියල හොයන්නත් බැ ත්‍රස්තදින්ට උනත් ඔය ඇදුම් ඇදන් ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් කොටින්ම මේ ඇදුම අනුන්ට හිරිහැරයක් මේක තහනම් කරන්න ඕන.
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
තමන් කැමති එකක් නෙමෙඉ ඒක ඉස්ලාම් ආගමෙන් ඒ අයට අනිවාර්ය කරපු ඇදුමක් කැමැත්තෙන් ද නැද්ද කියල එයාලම තමා දන්නේ කොහොම උනත් ඒ වගේ ඇදුම් ඉස්ලාම් නොවන රටවල නො ඇන්දොත් හොදයි මොකද ගණුද, පිරිමිද කියල හොයන්නත් බැ ත්‍රස්තදින්ට උනත් ඔය ඇදුම් ඇදන් ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් කොටින්ම මේ ඇදුම අනුන්ට හිරිහැරයක් මේක තහනම් කරන්න ඕන.

ඔයා කියන එකත් හරි ගොඩක් මුස්ලිම් රටවල අඩුම ගානේ Hijab එකක් වත් අදින්න ඕනේ.
නැත්නම් ප්‍රශ්ණ එන්න පුලුවන්, පිරිමි අනවශ්‍යය විදියට පස්සෙන් එන්න පුලුවන්. මම කියන්නේ Burqa වගේ ඇදුම් ස්ලාමීය නොවන රටවල තහනම් කරාට කමක් නෑ නමුත් Hijab එක ප්‍රශ්ණයක් නෑ මොකද ඒකෙන් ඇතුලේ ඉන්න කෙනා පේන නිසා.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සමාජයේ මිනිස්සු තමන්ගේ ආගමේ තියෙන මතිමතාන්තර වලට අනුව තමන්ගේ මතය හරියි කියන්න කරුණු කියනවා. තර්ක කරනවා. අනිත් අයගේ තර්ක බිඳිලා කොහොම හරි තමන්ගේ මතය සනාථ කරන්න හදනවා.

    ලෝකය මැවීමත් ඒවගේ දෙයක්. ලෝකය දෙවියන් මැව්වා කියලා ආගමේ නායකයා දේශනා කරලා තියෙන නිසා ඒක පිළිගන්නවා. ඒකට විවිධ තර්ක ඉදිරිපත් කරනවා. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දීපු තර්ක එයාගේ ආගමික මතවාද වලට අනුකූලව කෙසේ හෝ පිළිගන්නන්න කරපු උත්සාහයක් කියලා මම හිතනවා.

    තර්ක ශාස්ත්‍රයේ තියෙන "ඔප්පු කල් යුතු කාරණේ ඔප්පු වූවා සේ සැලකීමක්" තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒක වැරදියි

    ලෝකය විතරක් නෙවෙයි මුලු විශ්වයම මැවීමක් හෝ නැසීමක් වෙලා තියෙනවා කියලා මම පිළිගන්නේ නෑ. විශ්වයේ ප්‍රපංච වෙන්ස්වීම් වලට භාජනය වීමක් මිසක් මැවීම් නැසීම් වෙන්නේ නෑ කියලයි මගේ මතය.
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Oops!

    ;);)

    images.jpg

    school-photograph-cartoon.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kawda ban kiwwe?? koheda ban thiyenne "______ මේ දරුවව දූශනය කරද්දි Allah ඒකට එපා කිව්වෙ නැත්තෙ ඇයි.?"... nikan boru kiyanna epa ban...yamkisi deyak danne neththam...A aagame ekakugen ahaganin.. umbata unva visvasa neththam... google search palayan avankavama umbata denaganna onenam...

    umbalata methana siraj nevei moka haride kiwwath umbala piliganne naha... emanisa me vedio ekavath balapan...mu suddek (USA)

    poddak hithala balapalla mechchara balu vedak karapu manussayek pasupasa ai mechchara minissu edee enne kiyalaa????
    mekath balaplla

    mekath balapalla

    munge uththara valatath umbala sehimakata pathvune neththam sorry guyz;)

    තුන් දෙනා කතන්දර තුනක් කියනවා.. එකෙක් අව් රුදු 15-16 කියන එක 6ට සමාන කරන්න යනවා. තව එකෙක් හැඩිත් සේරම අමතක කරලා කතා කරනවා.. එකෙක් දැන් අල් බයික් දුන්න අසාඅර්තක උත්තරේම දෙනවා, මම ඒකට උත්තර දුන්නනේ..විලි ලැජ්ජ නැතුව කියන හැටි විතරක් අව්රුදු 6ක කෙල්ලෙක් එක්ක 56 නාකියෙක් සාර්තක පවුල් ජීවිතයක් ගතකලා කියලා.. ඒ වයසට ඇග හැදිලලු තිබ්බේ. ඒ කියන්නේ කුපාඩියට ඒ අහින්සකීගේ ඇග විතරයි ඔනේ,.හිල තිබ්බනම් එච්චරයි.. බලපන් කොහොම අමනයෙක්ද කියලා.. ඇග හැදුනට මනස පුන්චීනේ බන්.. පුන්චි මනසකට පදන් වෙච්ච නාකියෙක්ගේ කාම ගින්න දරාගන්න පුලුවන්ද ඇගක් තිබ්බත්. නොදකින් එකෙක් ඒ ටික නොකියා සාදාරනීකරනය කරන ලස්සනඉස්සෙල්ලම උබ මේක බලපන්.. පුහු සාදාරනීකරන 3ක් විතරයි,. එකෙක්ට එකෙක් කියන දේ වෙනස්.. අර ශකීර් නායික් කියන සෝමාලි හිගන්නා තවත් කතාවක් කියනවා අහලා නැද්ද? ඌ කියනවා සික්xටීන් කියන එකේ සික්x වෙනමයි ටීන් වෙනමයි අරන් සික්x කිව්වා වගේලු අරාබියෙන් 16ට 6 කියන්නේ.. මුහුම්මද් කෙල හලනකොට අයිශට 16ඉ ලු.. හොයලා බලපන්.. උගේ ක්ලිප් එකත් මෙතෙන්ට දැම්මනම් එකිනෙකට වෙනස් මත 4ක්..
    මොකටද? නිරුවත වහගන්න ...විලි ලැජ්ජයිනේ බන්

    ඉස්සෙල්ලම මම කියන්නද, උබලා කතාවෙලා එක කතාවක් හදාගනිල්ලා

    මේ විශ්වය ගැනම දන්නවයි කියාගත්ත එකාට බැරි උනා පුංචි කෙල්ලෙක්ට කුපාඩිකම් කරද්දී ලමා මනසකට ෆාසියා රයිහානා වගේ ගෑනු විසි තිස් දෙනෙක් දූශනය කරපු දාර නාකි කුපාඩියෙක් සෙල්ලම් දාලා වැඩේ කරනකොට ඒක බලපාන හැටි තේරුම් ගන්න.. තේරුන එකම දේ ඇග හැදිලා කියලා විතරයි.. ඒකනේ මුනුත් උබලත් කියන්නේ,, හිතපන් කොච්චර කුජිතද? ඕක නිකන් මිනිහෙක් කලානම් බලන ඇහින් බලන්න එපා.. ඕක කරලා තියෙන්නේ අම්බානක සුදු හුනු නාපු ඩයල් එකක්.. තව කියනවනම් රයිහානගේ ඉදන් ගෑනු සීන් අනන්තයි බන්.. වෙනසකට තියෙන්නේ නිකන් එකෙක් කලානම් ගල් ගහලා මරන එකයි මූ කලානම් මහා ලොකුයි කියන එකයි. ඕකට කියන්නේ උබලෑ කෝනෙන් පේන එකාට පඩයක් ගියත් ඒකත් දෙවියන්ගේ කැමැත්ත, ඒ පඩත් සුවදයි, අනික්වා ගදයි කියලා තමා

    මුන් සේරම කන්න ඔනේවාට කබරයා තලගොයා කරන් තියෙන්නේ.. තේරුම් ගනින් ඔය ගෝත්‍රිකයන්ගේ ඩේලි මැනුවල් එකේ පිරිමින්ට රොටියි ගෑනුයි සපයන්නයි මිලේජ්ජයෝ මෝඩයා කරලා දෙයියෙක්ට බය කරලා හික්මවන්න හදපු නීති ටිකකුයි ඇරෙන්න වෙන මගුලක් නෑ බන්.. මේක 21 වෙනි සියවස.. මිනිස් පරිනාමය ආපස්සට හරවන 7 වෙනි සියවසේ විසබීජ අත ඇරපන්

    නැත්නම් අනුන්ගේ මගුල් කොපි පේස්ට් කරන්නේ නැතුව උබ උත්තර දීපන්
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    ප්‍රශ්ණයඃ මෙම විශ්වය අල්ලාහ් දෙවියන්ගේ බුද්ධිමත් නිර්මාණයක්නම්, මෙම ලෝකයෙහි ජීවීන්ට අහිතකර ස්ථාන (ගිනි කඳු, ග්ලැසියර්, කාන්තාර වැනි ස්ථාන) මැවීමට හේතුව කුමක්ද?

    ඔයාලගේ ආගම ගැන අපිට අහන්ඩ ඕන නෑ. ඒගැන අපේ කිසිම විශ්වාශයකුත් නෑ. එක නිසා ඔයාල බුද්ධාගමේ නොදන්නා මොකක් හරි දෙයක් තියෙනවනම් අහල හැදෙන්ඩ.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ඔයාලගේ ආගම ගැන අපිට අහන්ඩ ඕන නෑ. ඒගැන අපේ කිසිම විශ්වාශයකුත් නෑ. එක නිසා ඔයාල බුද්ධාගමේ නොදන්නා මොකක් හරි දෙයක් තියෙනවනම් අහල හැදෙන්ඩ.
    anna hari... ehenam kiyanna balamu ai ogollo pansil pada 5 pilipaddinne neththe?
    arakku beevama ogollange agame anuva dena daduvama kumakda??
    ai pansalvala ganayo sivure idan veradi karanne?? a ganayanta ogollange darsane anuva dena daduvama kumakda?? thava godak thiyanava denata me tikata uththara denna...;)
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රත්තරං;13319538 said:
    තුන් දෙනා කතන්දර තුනක් කියනවා.. එකෙක් අව් රුදු 15-16 කියන එක 6ට සමාන කරන්න යනවා. තව එකෙක් හැඩිත් සේරම අමතක කරලා කතා කරනවා.. එකෙක් දැන් අල් බයික් දුන්න අසාඅර්තක උත්තරේම දෙනවා, මම ඒකට උත්තර දුන්නනේ..විලි ලැජ්ජ නැතුව කියන හැටි විතරක් අව්රුදු 6ක කෙල්ලෙක් එක්ක 56 නාකියෙක් සාර්තක පවුල් ජීවිතයක් ගතකලා කියලා.. ඒ වයසට ඇග හැදිලලු තිබ්බේ. ඒ කියන්නේ කුපාඩියට ඒ අහින්සකීගේ ඇග විතරයි ඔනේ,.හිල තිබ්බනම් එච්චරයි.. බලපන් කොහොම අමනයෙක්ද කියලා.. ඇග හැදුනට මනස පුන්චීනේ බන්.. පුන්චි මනසකට පදන් වෙච්ච නාකියෙක්ගේ කාම ගින්න දරාගන්න පුලුවන්ද ඇගක් තිබ්බත්. නොදකින් එකෙක් ඒ ටික නොකියා සාදාරනීකරනය කරන ලස්සනඉස්සෙල්ලම උබ මේක බලපන්.. පුහු සාදාරනීකරන 3ක් විතරයි,. එකෙක්ට එකෙක් කියන දේ වෙනස්.. අර ශකීර් නායික් කියන සෝමාලි හිගන්නා තවත් කතාවක් කියනවා අහලා නැද්ද? ඌ කියනවා සික්xටීන් කියන එකේ සික්x වෙනමයි ටීන් වෙනමයි අරන් සික්x කිව්වා වගේලු අරාබියෙන් 16ට 6 කියන්නේ.. මුහුම්මද් කෙල හලනකොට අයිශට 16ඉ ලු.. හොයලා බලපන්.. උගේ ක්ලිප් එකත් මෙතෙන්ට දැම්මනම් එකිනෙකට වෙනස් මත 4ක්..
    මොකටද? නිරුවත වහගන්න ...විලි ලැජ්ජයිනේ බන්

    ඉස්සෙල්ලම මම කියන්නද, උබලා කතාවෙලා එක කතාවක් හදාගනිල්ලා

    මේ විශ්වය ගැනම දන්නවයි කියාගත්ත එකාට බැරි උනා පුංචි කෙල්ලෙක්ට කුපාඩිකම් කරද්දී ලමා මනසකට ෆාසියා රයිහානා වගේ ගෑනු විසි තිස් දෙනෙක් දූශනය කරපු දාර නාකි කුපාඩියෙක් සෙල්ලම් දාලා වැඩේ කරනකොට ඒක බලපාන හැටි තේරුම් ගන්න.. තේරුන එකම දේ ඇග හැදිලා කියලා විතරයි.. ඒකනේ මුනුත් උබලත් කියන්නේ,, හිතපන් කොච්චර කුජිතද? ඕක නිකන් මිනිහෙක් කලානම් බලන ඇහින් බලන්න එපා.. ඕක කරලා තියෙන්නේ අම්බානක සුදු හුනු නාපු ඩයල් එකක්.. තව කියනවනම් රයිහානගේ ඉදන් ගෑනු සීන් අනන්තයි බන්.. වෙනසකට තියෙන්නේ නිකන් එකෙක් කලානම් ගල් ගහලා මරන එකයි මූ කලානම් මහා ලොකුයි කියන එකයි. ඕකට කියන්නේ උබලෑ කෝනෙන් පේන එකාට පඩයක් ගියත් ඒකත් දෙවියන්ගේ කැමැත්ත, ඒ පඩත් සුවදයි, අනික්වා ගදයි කියලා තමා

    මුන් සේරම කන්න ඔනේවාට කබරයා තලගොයා කරන් තියෙන්නේ.. තේරුම් ගනින් ඔය ගෝත්‍රිකයන්ගේ ඩේලි මැනුවල් එකේ පිරිමින්ට රොටියි ගෑනුයි සපයන්නයි මිලේජ්ජයෝ මෝඩයා කරලා දෙයියෙක්ට බය කරලා හික්මවන්න හදපු නීති ටිකකුයි ඇරෙන්න වෙන මගුලක් නෑ බන්.. මේක 21 වෙනි සියවස.. මිනිස් පරිනාමය ආපස්සට හරවන 7 වෙනි සියවසේ විසබීජ අත ඇරපන්

    නැත්නම් අනුන්ගේ මගුල් කොපි පේස්ට් කරන්නේ නැතුව උබ උත්තර දීපන්
    mama danna vidiyatai umbata uththara dunne...ane manda ban...hari den umba kiyahan balanna prophet thuma ochchara naraka kanak kiyalaa dena dena mohuge vadan visvasa karagena oya agama valadaganne ai?? ada loke vediyenma pethiregana yana agama islamlu ai a???

    anika umba mata kiyahan ada mona agameda minissu pana thiyena dewi kenekuta vadinne??? neththam ehemath deviyekge visvasayak umbatath thiyanava??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    anna hari...(1) ehenam kiyanna balamu ai ogollo pansil pada 5 pilipaddinne neththe? (2)arakku beevama ogollange agame anuva dena daduvama kumakda??
    (3)ai pansalvala ganayo sivure idan veradi karanne?? a ganayanta ogollange darsane anuva dena daduvama kumakda?? thava godak thiyanava denata me tikata uththara denna...;)

    ඔයගේ ප්‍රශ්න ඉදිරිපත් කලාට මුලින්ම ස්තූත්යි යාලුවා..
    මුලින්ම කියන්න ඔනේ මචන් "දඩුවම " කියන සංකල්පේ බුදු දහමෙයි ස්ලාමයෙයි 100%ට 200%ක් වෙනස්. බුදු දහම හුගාක් සංකීර්නයි. කුරානේ වගේ සරල විකාර වැකි ටිකක් තියෙන ඔනේ මෝඩයෙක්ට තේරෙන එකම එක පොතක් නෙමේ.. ෆේරෝ ශා බුදු දහම වනසන්න කෝටි 8ක් බෞද්දයෝ මරලා නාලන්දා විශ්වවිද්යාලය ගිනි තිබ්බහම මාසයක් පොත් ඇවිලුනා. ඉතින් හිතපන් කොච්චර ලොකු දැනුම් සම්භාරයක්ද? උබටම ඔය ආගම ගැන කලකිරිලා මොලේ පාදගෙන තනිවම බුදු දහම ඉගෙනගන්නකන් අපිට උබට සරලව උත්තර දෙන එක අමාරුයි.. ඒ උනාට මම මෙහෙම කියන්නම්. කර්මය මත පදනම් වෙන ලොකේ කෙලින්ම අත දිග හැරලා ගහනවා වගේ දඩුවම් අවශ්ය නෑ.
    කරන වැරදි වලට පව් වලට ස්භාවදර්මයෙන්ම දඩුවම් හම්බවෙලා දුක් විදිනවා. උදාහරනෙකට බලපන් මුස්ලිම් මිනිහෙක් වෙලා ඉපදිලා තව තවත් සත්තු මර මරා මිනී මර මරා පව් රැස් කරන උන් ඉන්නවා. ඒත් මුස්ලිම් වෙලත් දෙයියට කුද ගහගනින් කියලා සිල් රකින උනුත් ඉන්නවා. එහෙම ඉපදෙන්නේ අකුසල කර්ම නිසා.සිල් රකින්න හිත දෙන්නේ කුසල කර්ම නිසා.. උදාහරනෙකට කිව්වොත් හැමදාම කියනවා වගේ මහරගම පිලිකා රෝහලට ගිහින් බලපන්.. 10%ක් මුස්ලිමුන් ඉන්න රටේ ලෙඩ්ඩුන්ගෙන් 60%කටත් වඩා මුස්ලිම්
    ඔය මොහම්මද මෝඩයන්ටත් තේරෙන්න තමන්ටත් තේරෙන්න කිව්වා නේද මිනිස්සු අංගවිකල වෙලා ඉපදෙන්නේ දෙවියන්ගේ කැමැත්තට. තමාට ලැබුනු ඒ ඒ තැන් වල ඉදන් දෙවියන්ට වැදීම කරන එකයි මිනිසාගේ යුතුකම කියලා. ඒ වැදීම අනුව ස්වර්ගය නිරය තීරනය වෙනවා කියලා? එහෙම කිව්වේ මීට වඩා දෙයක් කිව්වනම් කාන්තාරවල් මැට්ටන්ට ඒක තේරෙන්නෙත් නෑ, ඊට වඩා දෙයක් කියන්න තමන්ට තේරෙන්නෙත් නැති නිසා.. පොඩ්ඩක් හිතපන් කැලේක අතරමන් වෙච්ච්ච ගර්භනී මවක් ලමයා කැලේම බිහිකරලා මැරිලා යනවා. අර පොඩි එකා මෙලෝ සසරක් දන්නේ නැතුව කිරි බොන්න නැතුව මැරිලා යනවා. එතකොට මොකෝ කියන්නේ? අර ලමයට දෙයියෝ අවස්තාවක් දුන්නද? නෑ.. ඔන්න ඔතෙන්දි තමා කර්මය ඔප්පු වෙන්නේ. කර්මය ගැන සරලව කියන්න බෑ බන්. උබ යමක් වටහාගත්තනම් තනියම ඉගෙනගනින්. මුස්ලිම් ආගම සරල නිසාත් තද නීති ගොඩක් නිසාත් තමා ඔනේ මෝඩයෙක්ට කඩුවෙන් ප්‍රචාරය කලේ. බුදු දහම හැම මෝඩයටම තේරෙන්නේ නෑ. උබම උබේ ශක්තියෙන් ඉගෙනගන්න ඔනේ

    ඉතින් මචන් මම මෙච්චර වෙලා මේවා කිව්වේ දඩුවම කියන දේ කර්මයෙන් ලැබෙනවා කියන්න. එහෙම නැතුව මිලේජ්ජ ගෝත්‍රික ආගම් වල වගේ ගල් ගහලා මරන්න කියනවා වගේ දඩුවම් බුදු දහමේ නෑ. බුදු දහමට මිනිසිසු හැරයන්නාට මරනය කියනවා වගේ බලෙන් තියාගන්න ඔනේ නෑ. තියාගෙන වැඩක් නෑනේ බන්. සරල කුරානය පොවනවා වගේ මෝඩයන්ට බලෙන් පොවන්න බෑ. අනික මුස්ලිම් කියන්නේ ආගමකට වඩා කාන්තාරවල මිලේජ්ජයො පාලනේ කරන්න මුහම්මද් කියන මිනිසා විසින් ගහපු අපූරු ගැ ටයක්, ඒ මිනිස්සු නීතියටත් බය නැති නිසා තමා පැය 24ම බය කරලා තියන්න හැමතැනම ඉන්නවා කියන දේව සංකල්පය ඔහු ගොඩ නැගුවේ. කොටින්ම අල්ලා කියන සංකල්පය මොහම්මද් විසින් මැව්වේ ඒ කාරනාව වෙනුවෙන්.

    1. ඉතින් මේ දීර්ග විස්තරෙන් පස්සේ උබට තේරෙනවා ඇති පන්සිල් කියන්නේ නීති පද්දතියක් නෙමේ. මෙහෙම කලොත් මෙහෙම වෙයි.. උඩ පැන්නොත් වැටෙයි.. ගැහුවොත් රිදෙයි. වගේ පැහැදිලි මගපෙන්වීමක්.. පන්සිල් රැක්කොත් තමන්ගේ යහපතට හේතු වෙනවා. නැත්නම් ඒක තමන්ගේ ම යහපතට හේතු වෙනවා. "කුඩු ගහන්න එපා ඇග දියවෙලා මැරිලා යනවා" වගේ බුදු දහම බුද්දියට ආමන්ත්‍රනය කරලා කියනවා මිසක් "කුඩු ගැහුවොත් මරනවා" කියන්න තරම් මිලේජ්ජයෝ නෙමෙයි බුද්ද ශ්‍රාවකයෝ කියන තැන ඉදනුයි බුදු දහම දේශනා වෙන්නේ.. බුද්දිමතාගේ බුද්දියට අමතන පන්සිල් මෝඩයන්ට නොවැටහීම නිසා උන් කඩනවා. ඒ මෝඩකම ඇතිවෙන්නෙත් කර්මය නිසා. පූර්ව කුසල හා අකුසල කර්ම නිසා. ඒකයි සිත් නිදෙන්නේ

    2.දැන් ඔයාට මේකට උත්තරේ ලැබිලා ඇති. මොකෝ උබ අර අයිශගේ කතාවට අන්තිමට දුන්න උත්තරෙන් මට තේරුනා උබ හොද ඔලුවක් තියෙන එකෙක් කියලා. ඒ කට ආයෙම මේක ඉවරවෙලා උත්තර දෙන්නම්කෝ. අරක්කු බොන එකට බුදු දහමෙන් වෙඩි තියලා මරන්න ඔනේ වගේ දඩුවමක් දෙන්නේ නෑ. අරක්කු බීමේ නරක ආනිසංශ පෙන්නලා තියෙනවා. ඒවා සොයා නොබලා බීලා විනාස උනාම/ දනය කෙලවා ගත්තහම/ සිරෝසිස් හැදුනහම/ සමාජයට අප්‍රිය උනාම/ වලි දාගෙන පිහි පාරවල් කෑවහම/රට රටවල නීතියෙන් දඩුවම් ලැබෙනකොට අන්න ඒවා තමයි බොන උන්ට බුදු බන පිලි නොපැදීම නිසා ලැබෙන දඩුවම්..කර්ම රැස්කරගත්තා.. ඒ කර්ම වලින්ම කෙලෝ ගත්තා..ඔන්න... පැහැදිලියි නේ??
    ( අපි කියන්නේ නෑ හෙන මැජික් කාර සේරම කරන්න පුලුවන් දෙයියෙකුත් ඉද්දි මිනිස්සුත් මැදිහත් වෙලා දඩුවම් දෙන්න ඔනේ කියලා ) සේරම ස්භාව දර්මයෙන්ම ගේම ගහනවා

    3.ගනයෝ කිව්වේ කව්ද බන්? ඒක පොඩ්ඩක් කියන්න?

    වැරදි කරන අයට දඩුවම ගැන දැන් තේරුම් ගන්න ඇතිනේ.. ගල් ගහන්නයි එල්ලන්නයි අත් පා කපන්නයි තලන්නයි බුදු දහම කියන්නේ සත්තු වගේ උන් ආම් බාන් කරන්න බිහිකරපු පුහු නීති ගොඩක් නෙමේ.කුරානේ වගේ නිකන්ම නිකන් ටොයිලට් එකට ගිහින් චූ කරන හැටි පවා කියන්න තරම් මෝඩයන්ට උගන්වන දහමකුත් නෙමේ.. ඒලෙවල් වලට ගන්නේ ඕලෙවල් පාස් උන් වගේ බුදු දහමට අනියුක්ත අයට මට්ටමක් තියෙන්න ඔනේ.. ආ අනික පිලිපදින විදිහ අනුවයි බෞද්දයෝ වෙන්නේ,, පරම්පරාවෙන් නෙමෙයි..බුදු දහම කියන්නේ බුද්දි මතුන්ට මනස දියුනු කරන් හා පිලිපැදෙම මගින් තමාගේ ලව්කික හා අද්යාත්මික ලෝකය දිනාගෙන සසරින් එතෙරවීමේ මගයි!!!

    තෙරුවන් සරනයි... ඔබට නිවැරදි මග තේරුම් ගන්නට ශක්තිය දයිර්යය වාසනාව ලැබේවා!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama danna vidiyatai umbata uththara dunne...ane manda ban...hari den umba kiyahan balanna (1)prophet thuma ochchara naraka kanak kiyalaa dena dena mohuge vadan visvasa karagena oya agama valadaganne ai?? ada loke vediyenma pethiregana yana agama islamlu ai a???

    (2)anika umba mata kiyahan ada mona agameda minissu pana thiyena dewi kenekuta vadinne??? neththam ehemath deviyekge visvasayak umbatath thiyanava??

    ඔබතුමාට මේ ප්‍රශ්නෙටත් ගන්න උත්තර කලින් එකෙන් ලැබෙන්න අති කියලා හිතෙනවා.
    තව දුරටත් කියන්නම්. ප්‍රොපෙට් ගේ මගුලක් වැඩක් නෑ බන්. ඒ මනුස්සයා ඔය ගැටේ ගැහුවේ කාන්තාරේ මිලේජ්ජයො බයකරලා පාලනේ කරන්න. ඒ මනුස්සයා විසින් අල්ලා දෙවි කියන සංකල්පය ඇතිකලේ නීතියටත් බය නැති උන්ව පැය 24ම උන්දිහා බලන් ඉන්න දෙයියෙක් ඉන්නවා කියලා බයකරල තියාගන්න. ප්‍රශ්න ඇසීම තහනම් කරලා දවසට 5ස් පාරක් වැන්දෙව්වේ ඕකේ අඩුපාඩු බොලද තැන් ගැන මිනිස්සු තේරුම් ගන්න යන වෙලාව කාලය අඩු කරලා ඒවා වහගන්න. කොහොම උනත් සුපිරිම ගැටයක්. තවත් මෝඩයෝ අහුවෙනවා.. මම මෙහෙම ප්‍රශ්නෙකට උත්තරේ ප්‍රශ්නෙකින්ම දෙන්නම්..
    ගෝලීය උනුසුම වැඩිවීම මත වඩා සාර්තකව හා වැඩියෙන්ම බෝ වෙන්න්නේ මදුරුවන් හා කැරපොත්තන්.. ඒ මත කියන්න පුලුවන්ද මදුරුවා හා කැරපොත්තා තමා සාර්තකම ජීවියා කියලා?

    ආගමක සත්යතාව ඉන්න පිරිසෙන් ස්වායක්තයි බන්. උබම දන්නවනේ ඔය ආගම ඒ කාලේ ප්‍රචාරය කලේ කොච්චර මිනී මරලා බලෙන්ද කියලා. පාකිස්තානෙම කෝටි කීයක් බෞද්දයෝ මරලද ඕක ඔලුවලට බැස්සුවේ කියලා. හැරයන්නාට මරනය කියලා උන්ව පරම් පරාවෙන් පරම්පරාවට හිරකරලා උපත් පාලනේ තහනම් කලාම පොඩ්ඩක් හිතලා බලපන්??? මාවෝ සේතුන්ලා, පූටින්ලා, කෙනඩිලා එකයි දෙන්නයි හිටියේ බන්.. ඊට වඩා අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ හිටියා කියලා අරුන් මෝඩයෝ වෙනවද? ගෝත්‍රිකයෝ පොරවල් වෙනවද?

    (2)පන තියෙන දෙවි කෙනෙක් කියන එකෙන් උබ අදහස් කරපු දේ තෙරුනේ නෑ බන්.. පන තියෙන දෙවියෝ පන නැති දෙවියෝ කියන්න උබලගේ ආගමෙන් බෑ නේද? පන නැති දෙවියෝ කියනේ මැරිච්ච උන්නේ බන්?? පොඩ්ඩක් විස්තර කරපන්
    තවත් දෙයක් මචෝ ගොඩ් GOD/ ALLAH (ඒකවචන ) කියන්නෙයි බුදු දහමේ දෙවියන් (බහු වචන ) හින්දු ආගමේ භගවාන් (බහු වචන ) කියන්නෙයි සම්පූර්න වෙනස් කතා දෙකක් මචන් නිකන් "පැපොල්" "උපුල්" වගේ වෙනස් කතා දෙකක් මචන්. ඒ ගැන උබ දන්නවනේ

    උබේ සේරම ප්‍රශ්න අහපන් මචන්.. ඉගෙනගන්න ආසනම් ලින්ක් එකක් දෙන්නම් පොත් ඩවුන්ලෝඩ් කරන් කියවපන්.. පොත් හුගාක් තියෙනවා. හැබැයි එක පොතක් කුරානේ වගේ දෙගුනයක් විතර ලොකුයි,, දාස් ගුනයක් ඊට වඩා ඇඩ්වාන්ස්. මොකෝ ඒවා කියලා තියෙන්නේ දැනුම හොයනවාට වඩා බොන්න වතුර හොයන එක උතුම්වූ කාන්තාර වාසී ගෝත්‍රිකයන්ට නෙමේ සක්විති රජෙක් පහල උනු ඉතා දියිනු සශ්‍රීක යුගයකට උරුමකම් කිව්ව මිනිස්සු හිටපු සමාජෙකට මනස දියුනු කිරීම උදෙසායි

    තෙරුවන් සරනයි... ඔබට නිවැරදි මග තේරුම් ගන්නට ශක්තිය දයිර්යය වාසනාව ලැබේවා!!
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇයි අද ලෝකේ වැඩි හරියක් අදහන්නේ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්. මේකට ප්‍රධාන හේතුව මේ ආගම් ප්‍රධාන වශයෙන් බිහිවෙලා තියෙන්නේ විශ්වාසය මත. ඒ වගේම අදහන අයටත් ලැබෙන්නේ විශ්වාසය මත පදනම් වෙලා ඒ දහම ජීවිතාන්තය දක්වා අදහන්න. දෙවියන් වහන්සේ අපිව දුකින් මුදවයි, අපිව අයහපතින් මුදවයි කියලා විශ්වාසය තියාගෙනම මරණ මංචකයට යන්න. ඒක හරිම ලේසියි. මිනිසා විශ්වාසය කියන දේට හුගක් කැමතියි. ඒ වගේම ලේසි පහසු ක්‍රම වලට හුගක් කැමතියි. නමුත් බුදුදහම කියන්නේ ප්‍රායෝගිකව යා යුතු මාර්ගය පෙන්වාදීපු දහමක්. පියවරෙන් පියවර තමන්ගේ සිත දියුණු කරගැනීම, ඥාණය වර්ධනය කරගැනීම ගැන එහි සදහන්. නමුත් ඒක ලේසි නෑ. අන්න ඒක නිසයි හුගක් අය බුදු දහම (බෙෘද්ධයින් පවා) වෙත නැඹුරැ වම අඩු. නමුත් දැන් දැන් ලෝකය පුරා බුදු දහමේ ඉගැන්වෙන මේ සිත පාලනය කරගැනීම (භාවනා ක්‍රම) ගැන විශාල උනන්දුවක් තියෙන බවනම් පේනවා. ලගදි හිටපු ජනාධිපති බිල් ක්ලිංටන් බුදු දහමේ භාවනා ක්‍රම වලට හුරැ වෙලා තියෙන බවත් ස්වාමීන් වහන්සේලා ‍වැඩමකරවා දහම් කරැණු සාකච්‍ජා කරන බවත් ඔහුට දීර්ග කාලීනව තිබ්බ ශාරීරික රෝගී තත්වයන් රාශියක් මේ භාවනා ක්‍රම වලට හුරැවීම මගින් මගහරවාගෙන ති‍බෙනවා.

    කියන්න ‍තියෙන්නේ සෑම දේකටම ලේසි ක්‍රම (Shortcuts) නෑ. විශේෂයෙන්ම ජීවිතයේ යථාර්තය දකින්න. නිවැරදි මාර්ගය පෙන්වා තිබේ අප්‍රමාදව එහි ගමන් කරන්න. ජය නියතයි. බුදු සරණයි !!!
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    mama kisima agamak ada venathuru apahasa karala naha... kavadath karanneth naha... namauth apita kochcharak deval liyala pala karath vedak naha ...
    api A agame pilivalata jeevath venna berinam....
    api anith agamvalata vada ape aagama hodai kiyalaa kiyanavanam..
    api A vidiyata jeevath vela pennanna Oone

    Ratatharan mevatath Uththarayak deepan...

    *Ai ada lankave gam gane kristhyani agamata yanne??
    *umbala aththatama budunta gauravaya karanavaanam Ai umbalata beri oya arakku avama karanna
    *ai bauddha darsanayen eka piliyamak karanna beri
    *ada balapan oya beemath kamin kochchara minissu nannaththareda kiyala..
    ada balapan ratata yana kala....ada lankave kothanath bauddhayange paripalanayak neththe ..ithin ehema eke
    *Ai ada me rata hoda thathvayakata genna beri??
    it will continue........
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ratatharan mevatath Uththarayak deepan...

    *Ai ada lankave gam gane kristhyani agamata yanne??
    *umbala aththatama budunta gauravaya karanavaanam Ai umbalata beri oya arakku avama karanna
    *ai bauddha darsanayen eka piliyamak karanna beri
    *ada balapan oya beemath kamin kochchara minissu nannaththareda kiyala..
    ada balapan ratata yana kala....ada lankave kothanath bauddhayange paripalanayak neththe ..ithin ehema eke
    *Ai ada me rata hoda thathvayakata genna beri??
    it will continue........

    ඔබතුමා ඔය අහලා තියෙන ප්‍රශ්න කිහිපයකට මම උත්තර දෙන්නම්. රත්තරං යාලුවත් පස්සේ පිළිතුරක් දෙයි.

    01. කොහෙද ලංකාවේ ගම් ගානේ ක්‍රිස්තියානියට යන්නේ. අපිට පොඩ්ඩක් එහෙම සදහන් වෙලා තියෙන තැනක් හෝ සංඛ්‍යාලේඛන පෙන්නන්න පුලුවන්ද ? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා හුගක් ක්‍රිස්තියානි කල්ලි රටේ ගම්මාන වල දුප්පත් මිනිස්සුන්ව රවට්ටලා අන්‍යආගමීකරණය කිරීමේ බලු ව්‍යාපෘතිනම් ක්‍රියාත්මක කරනවා. මේ ළගදි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලගදි ඒ වගේ වසලයෝ ටිකක් ගමේ මිනිස්සු අල්ලලා පොලීසියට බාර දුන්නා. අන්න ඒකයි ඇත්ත තත්වය.

    02. දෙවෙනි ප්‍රශ්නය මම හිතන්නේ සෘජුව අපේ රත්තරං යාලුවගෙන් අහපු ප්‍රශ්නයක් ඒක නිසා මම ඒකට පිළිතුරැ දෙන්න යන්නේ නෑ.

    03 යාලුවා, බුදු දහම කියන්නේ විජ්ජා පෙන්වන ආගමක්වත් දර්ශණයක්වත් නෙවෙයි. බුදු දහමේ සුරාපානය සහ එහි ආදීනව ගැන මිනිසුන්ට පෙන්වලා දීලා තියෙනවා. ඒවා බොරැ නෙවෙයිනේ. අද මත්ද්‍රව්‍ය නිසා සිදුවන දේවල් අපි දකින‍වනේ. නමුත් අද මේ සමාජයේ බහුතරය (බෙෘද්ධයිනුත් ඇතුලුව) ඒක අවබෝධ කරගන්නේ පරක්කු වෙලා (බොන හැම දෙනාම බෙෘද්ධයොත් නෙවෙයිනේ). ඒක බුදු දහමේ තියෙන වැරද්දක් නෙවෙයි, මිනිස්සු අද නිවැරදිව බුදු දහම පිළිපදින්නේ නැති එකේ වැරද්ද. ඉතින් විජ්ජාවක් කරලා මිනිස්සුන්ව සුරාවෙන් ඈත් කරන්න බුදුදහමෙන් බෑ එහි ආදීනව අවබෝධ කරලා දෙන්න විතරයි පුලුවන්. අන්න දෙවියන් වහන්සේලාටනම් එහෙම දෙයක් කරන්න පුලුවන්.

    04. මේ රට ගැන කිව්වොත් මේ රටේ බහුතරයක් බෙෘද්ධයෝ හිටිය පලියට, ආගමානුකූලව ජීවත් වෙන්නේ ඉතා සුලු පිරිසයි. ඒක මේ සමාජයේ මිනිස්සු අතර කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහි වුන දෙයක්. මේ ලගදි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරපු කාරණයක් මට මතක් වුනා. හතර පෝයටම සිල්ගන්න උපාසිකා මාතාවක් තමන්ගේ දුවව විවාහ කරලා දෙන්න උසස් කුලයක තරැණයෝ හොයනවලු. ඉතින් ඒ උපාසිකා මාතාව හතර පෝයට සිල් ගත්තට වසල සූත්‍රය ඒ වෙලාවේ අමතක කරලා. මේක ඇත්තටම සමාජයේ ඒ කාලේ ඉදලා පැවතෙන දේවල වැරද්ද. මේක බෙෘද්ධයින්ට විතරක් නෙවෙයි හැමෝටම පොදුයි. ඉතින් එහෙමනම් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම අදහන ප්‍රධාන රටවල කිසිම ජරා වැඩක් (දූෂණ, මංකොල්ල, මිනීමැරීම්, සොරකම්) වෙන්න එපායැ.
     
    මෙන්න මේ ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ.. ඒත් කොටස් එකතු කරන්නම්

    ඉස්සෙල්ලම කියන්න ඔනේ මම කලින් කියපු දේවල් වලින් උබට තිබ්බ ගැටලු විසදාගන්න ඇති කියලා හිතනවා. උබ හොද බුද්දියක් තියෙන එකෙක්

    ක්‍රිස්තියානිකරනය ගැන කියනවනම් උන් පව් බන්.. තහඩු සල්ලි බ්ලොක් ගල් ආදාර සල්ලි දීලා උන් දුප්පත් උනව කන්වර්ට් කරගන්නවා. ඒත් අපේ උන්දැලත් ලේසි බඩු නෙමෙයිනේ බන්.,. උන් ඒවා අරන් මාරු වෙනවා.. ආපහු හිටිය තැනමයි.. ඉස්සරනම් මටත් ඔය ගැන බයක් තිබ්බා. මේ පාර සංගනන ප්‍රතිපල දැක්කහම ක්‍රිස්තියානි කාරයෝ වෙච්ච මහන්සිය අපරාදේ කියලා හිතුනා, අනික දැන් ක්‍රිස්තියානි යුගය ඉවරයි බන්, ඒක බිද වැටෙන්න අරන් හුගාක් කල්. බටහිරින් දැන් දියවෙලාම යනවා.බටහිරින් 50%කටත් වඩා අදේවවාදීන් මෙහෙ ඔය පිස්සෙක් දෙන්නෙක් නැටුවට වැඩක් නෑ. ඒ යුගය ඉවරකලෙත් ගැලීලියෝලා වගේ පල්ලියෙන්ම බිහිවුනු විද්යාව දැකපු උන් විසින්. ඔන්න අපි එහෙම නෙමේ..

    ඒවට යුග තියෙනවා. අවිවාදයෙන්ම දැන් යන්නේ මුස්ලිම් යුගයක උපරිමේ. ඒත් බිද වැටීම දැන් දැන් ආරම්බ වෙලා. මුස්ලිම් පල්ලියෙන්ම බිහිවුනු අලි සීනා වගේ බුද්දිමතුන් දෙයියගේ මුලාව තේරුම් අරගෙන තේරුම් කරන් යනවා.. ඒ වගේ රැඩිකල් උන් බීහිවෙන්නේ මුස්ලිමුන් අතරින්මයි.. උනුයි ඔය අදුරු යුගය ඉවර කරන්නේ.. මිනිස් පරිනාමය ආපස්සට හරවපු අසූචි ගොඩවල් සුද්ද කරලා ලෝකය දිනවනෙත්..ක්‍රිස්තියානියට උනෙත් ඒකමයි.. අවිවාදයෙන්ම මචන් ක්‍රිස්තු වර්ශ 1200 ඉතර වෙද්දී මීට වඩා මුස්ලිම් "ප්‍රතිශතයක්" උන්නා (ප්‍රමානයක් නෙමේ ඔන්න ).. බුදු දහමට යුග නෑ.. ඒ ඒක සංස්කෘතියක් හෝ ලබ්දියක් නොවන නිසා. කවදාවත්ම මෑත අව් රුදු 1000කට ලෝකය 100% බෞද්ද වෙන්නෙත් නැතිවෙයි. උබම ගල්ෆ් රටක හිටියනම් දන්නව ඇතිනේ එහෙ පොලිස් කාරයෙක්ට උනත් සරල යමක් තේරුම් කරන්න තියෙන අමාරුව. කොච්චර මැටිද කියලා. එහෙම උන්ට බුදු දහම ගෝචර වෙන එකක්නම් නෑ කවදාවත්, ඒ නිසා 100% බෞද්ද ලෝකයක් කියන්නේ ඉතාම විරල දෙයක්

    තවත් දෙයක් කියන්න ඔනේ ක්‍රිස්තියානිය ගැන,, ඒ මිනිස්සු මුස්ලිම් උන් වගේ කුරානේ ඔලුවේ ගහන් දවසට 5ස් පාරක් ඔලුව පොලේ ගගහා විතරක් හිටියේ නෑ..භක්තිය වැඩිකරන් බුද්දිය මොට කරගත්තේ නෑ.. දෙයියට බම්බු ගහගන්න කියලා රොකට් හැදුවා, නෙයශ්ටික බලාගාර හැදුවා.. හදට ගියා.. අද මුස්ලිම් උනුත් තෙල් සල්ලි වලින් කාලා වැඩිවෙලා ලෙඩ උනාම ජීවත් වෙන්නේ උන්ගේ වෙදකමේ පිහිටෙන්..

    අරක්කු තහනම ගැන කිව්වොත්.. කිසිම දෙයක් වෙන එකෙක් මගින් "තහනම්" කරලාවත් "දඩුවමට" බය කරලාවත් බෞද්දයෙක් නිර්මානය කරන්න බෑ.. ඒකයි සරලම උත්තරේ.. කොච්චර හරාම් හරාම් කිව්වත් අරක්කු බොන මුස්ලිම් කොල්ලෝ ඉන්නේ. මිනිහෙක් බොනවා කියන්නේ උගේ බුද්දි හා සමාජ මට්ටමට අනුව අනුවන හෝ යම් ආකාර ක්‍රියාකාරකමක්. එහෙනම් මේක බෞද්ද රට කියලා හම්බයො තොප්පි දාන එකයි කොන කපන එකයි තහනම් කලොත්? .... "භව්තික තහනම" "භව්තික දඩුවම" කියන්නේ බුදු දහමේ අන්ගයක් නෙමේ.

    උදාහරනයක් කියන්නම් මිලේජ්ජයන්ට නීති හා පිරිමින්ට රොටී හා ගෑනු සපයන ස්ලාම් ආගමට අනුව පිරිමින්ගේ හික්මීම ඇති කරන්නේ ගෑනු වහලා තියලා.. ඒත් බුද්දියට අමතන බුදු දහමේ පෙන්වාදෙන්නේ හෙලුවෙන් ගෑනු 100ක් කකුල් දෙක ඈත් කරන් හිටියත් අපි සිත චන්චල නොවී තියාගන්නේ කොහොමද කියලා කියන එලයි ... අරක්කු බ වුසරයක් දුන්නත් පාලනය වෙන්නේ කොහොමද කියන එකයි...

    මොකෝ හැමදේටම සිතයි මුල් වෙන්නේ.. උබයි නංගියි ලිදක නානකොට (උබ කියන එකට අකමැතිනම් මමයි අපේ අම්මයි කියලා දාලා කියවපන්කෝ ) වතුර පාරට නංගිගේ රෙද්ද කඩන් වැටුනොත් උබ මුලු ඇගම දැක්කත් ලිංගික ආශාවක් ඇතිවෙන්නේ නෑ. අන්න ඒකම බුද්දිමතාට පුලුවන් සියලු ලෝවැසි කාන්තාවන් කෙරේම දියුනු කරගන්න. බිරිදගෙන් සෑහීමකට පත්වෙන්න.. කාන්තාරවල ගෝත්‍රිකයන්ට හැගීම් පාලනය කරලා ඕක කරන්න බෑ. ලොක්කට හැගීම් පාලනය කරන්න බැරි උන එක ගෝලයන්ට කොහෙත්ම කරන්න බෑනේ.. අන්න ඒකයි උන්ට නීති දැම්මේ. අපිට නොදැම්මේ.. බුදු දහම බුද්දියක් ඇති උන්ට විතරයි.. පව්ලෙන් ඇගෙන් ගතෙන් බෞද්ද උන් තමා වැරදි හිතා මතා කරන්නේ... සිතින් බෞද්ද වූ එකා, ගත නොමැතිව හිත පැවිදිකල සංඝයා වහන්සේලා හිතා මතා වැරදි කරන්නේ නෑ..
    හැබැයි ඒ භෞතිකව "ලබාදෙන" (ලැබෙන නෙමේ ) දඩුවමකට බයේනම් නොවේ

    රටට වෙච්ච හරියනම් කතා නොකර ඉමු බන්.. ජාති ආගම් බේදයකින් තොරව අමන දේශපාලුවෝ තමන්ගේ වාසියට රට කෑවා. අදත් කනවා

    තෙරුවන් සරනයි... ඔබට නිවැරදි මග තේරුම් ගන්නට ශක්තිය දයිර්යය වාසනාව ලැබේවා!!
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    mama bududhamatath buduntath kavadath garu karana kenek.. eka mata kawruth mathak karanna Oone naha... mama balan inne budunge vadan hari vidiyata anuganaya karana samajayak desai... mokada ada pansal vala inne sivura eda gaththu cheevarayoth prasiddaye veradi karana kaalayak.. pahugiya kale paththaravalvala eka hoda heti balaganna thibuna...ai mehema venne???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama bududhamatath buduntath kavadath garu karana kenek.. eka mata kawruth mathak karanna Oone naha... mama balan inne budunge vadan hari vidiyata anuganaya karana samajayak desai... mokada ada pansal vala inne sivura eda gaththu cheevarayoth prasiddaye veradi karana kaalayak.. pahugiya kale paththaravalvala eka hoda heti balaganna thibuna...ai mehema venne???

    මිනිස් සමාජයේ පිරිහීම.. ඕකයි බුදුන් වහන්සේ කිව්වෙත්.. මචං වැරදි කරන හාමුදුරුවරු ඉන්නවා. ඒ වගෙම ඊට වඩා සිය ගානක් සිල්වත් හාමුදුරුවරු ඉන්නවා. උන් වහන්සේලා අව්රුදු 50ක් සිල් රැක්කත් ඒවා පත්තර වල ටීවී එකේ දාන්නේ නෑනේ, දාන්න ඔනෙත් නෑ.. ඒත් එක වැරැද්දක් කලාම නීතිමය තත්ව උඩ ඒවා බොහොම ප්‍රසිද්ද වෙනවා. ඒ නිසා ටික දෙනෙක් ගැන හිත කලබල කරගත යුතු නෑ

    උදාහරනයක් කියන්නම්, මීතිරිගල නිස්සරනි වනය ආරන්ය සේනාසනේ මිනිස් වාසයටවත් නොයෙන භාවනා යෝගී හාමුදුරුවරු කැලේ ඉන්නවා. පිටරටවල,යුරෝපා ජාතික හාමුදුරුවරුත්. ද්යාන ලාභී අයත් ඇති. ඒ අයට ප්‍රසිද්දියක් අනවශ්ය නිසා එල්යට එන්නේ නෑ, ඒ අයගේ අරමුන ප්‍රසිද්දිය නෙමේ,, ඒ වගේ හාමුදුරුවරු දාස් ගානක් ලංකාවේ ඉන්නවා

    අපේ රේනුකානේ හාමුදුරුවෝ කියනවා වගේ ප්‍රශ්න ඇති කරන්නේ දැන් කාලේ සිත පැවිදි නොකර ගත පැවිදිකල අය විසිනුයි.. ගතයි සිතයි පැවිදි කල අය අනන්තයි.. එදත් එහෙම අය හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී..සසරින් එතෙරවීමට යන අයගේ ගමනට ඒක බාදාවක් නෙමේ

    මචං පුංචි දෙයක් අහන්නම්, එක මෝඩයෙක්ට මම අත කැඩෙනකන් ටයිප් කරලා පැහැදිලි කරලා දුන්නත් උගේ ගතිය පෙන්නලා ඌරෙක් වගේ වැඩකලා.. උබ එහෙම නෙමෙයි කියලා මට තේරෙනවා. මම කියපු දෙයින් උබ යමක් ගත්තද? යමක් තේරුම් ගත්තද? මගේ මහන්සියෙන් උබට වැඩක් උනාද? තව ප්‍රශ්න තියෙනවනම් අහපන්