2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අඩෙ කස්ටිය මම එහෙනම් යනවා මචන් නිදා ගන්න :D
    වෙලාව උදෙ 1.50යි :rolleyes::rofl:
    ඊයෙ උදෙ 10 ඉදන් එක දිගට රෙඩියො තෙඩ් එකෙ පොස්ට් කරලා, ලැප් එක ඉස්සරාහාමයි හිටියෙ... දැන් ඉතින් මහන්සියි..... දොයිත් මතයි :yes::yes:
    ඔන්න මං එක දිගට (350 ඇරෙන්න) 50 ගුනාකර වලින් පොස්ට් ගැහුවා :D එ වගෙම මෙ තෙඩ් එකට විතරක් මං පොස්ට් 230+ ගැහුවා :D

    එහෙනම් ලංකාවෙ ඉන්න අයට සුබ දවසක් :)
    ගමයා එලටම කරා මචන් :D මැක්ස්සා :D:D
    උබ යනවද...??? එහෙනම් සුබ රාත්‍රියක් ලොක්කා...
    අපේ කර්ට් එක ගියා දැන් බන් අවේ.. මේ ලංකාවනේ...:angry::angry::angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ ළදරුවෙක්නේ.....:oo:
    පලයන් ගිහින් කෝම්පිට්ටුවක් හදාගෙන පොල්පිති හරකෙක් දක්කපන්..
    එනවා මෙතන..:frown::frown:
    :lol::lol::lol::lol:අයියෝ ලිඳ තමයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,
    Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS



    :D:D:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උබ යනවද...??? එහෙනම් සුබ රාත්‍රියක් ලොක්කා...
    අපේ කර්ට් එක ගියා දැන් බන් අවේ.. මේ ලංකාවනේ...:angry::angry::angry:
    :rofl::rofl: ඔව් බන් යන්න කියලා :D
    ඇයි දැන් කියලා තිබ්බෙ කරන්ට් යන්නෙ නැ කියලා :confused::confused:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අයෙත් කරන්ට් එක ගියා යකෝ....:angry::angry::angry::angry::angry::angry:
    දැන් තමයි අයෙත් අවේ... නොදකින් විතරක්...:frown::frown:

    අප්පටසිරි...
    වරෙන් වරෙන්...
    වෙල්කම් කීවා ඔන්න...
    උඹ විතරයි මෙතනට දැන් අඩුවට තිබුනේ...:P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    උඹ ළදරුවෙක්නේ.....:oo:
    පලයන් ගිහින් කෝම්පිට්ටුවක් හදාගෙන පොල්පිති හරකෙක් දක්කපන්..
    එනවා මෙතන..:frown::frown:

    මම එහෙනම් යනවා...:(:(:(:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.