උදේ පාන්දර ඇවිත් ගිය බන්... අර කරන්ට් එක කියන එක ගියා බන්..අප්පටසිරි...
වරෙන් වරෙන්...
වෙල්කම් කීවා ඔන්න...
උඹ විතරයි මෙතනට දැන් අඩුවට තිබුනේ...![]()


ශුවර් ද..??ඒ උනාට කැපුවනේ...
![]()

ah eka thama....man dekala nehe wediya...wediya kiwwe dekalama ne thama...![]()

එහෙනම් මං යනවා මචන් ලා 

ඒ උනාට ගියානේ බන්..ඔව් බන් යන්න කියලා
ඇයි දැන් කියලා තිබ්බෙ කරන්ට් යන්නෙ නැ කියලා![]()

මෙච්චර දවසකට කැපුවේ නෑ බන් ඊයේ අදයි තමයි කැපුවේ...උදේ පාන්දර ඇවිත් ගිය බන්... අර කරන්ට් එක කියන එක ගියා බන්..![]()
