මම හිනා යන දෙයක් කිව්වද...???![]()
ne ne den thread eke giya dewal hetiyata matanan hina yanawa posts dekkama....hariyata nikan Titi thread ekata awa wage...

මම හිනා යන දෙයක් කිව්වද...???![]()

17යි![]()



උබ යනවද...??? එහෙනම් සුබ රාත්‍රියක් ලොක්කා...අඩෙ කස්ටිය මම එහෙනම් යනවා මචන් නිදා ගන්න![]()
වෙලාව උදෙ 1.50යි
ඊයෙ උදෙ 10 ඉදන් එක දිගට රෙඩියො තෙඩ් එකෙ පොස්ට් කරලා, ලැප් එක ඉස්සරාහාමයි හිටියෙ... දැන් ඉතින් මහන්සියි..... දොයිත් මතයි
ඔන්න මං එක දිගට (350 ඇරෙන්න) 50 ගුනාකර වලින් පොස්ට් ගැහුවාඑ වගෙම මෙ තෙඩ් එකට විතරක් මං පොස්ට් 230+ ගැහුවා
එහෙනම් ලංකාවෙ ඉන්න අයට සුබ දවසක්![]()
ගමයා එලටම කරා මචන්මැක්ස්සා



සාමාන්‍ය දැනුම අනුව නම් සහෝ..අහවල් එක නිසා කොල්ලො ගෙම්බො වෙනවලු
.අනේ මන්දා
![]()
බං *****
moon වැඩිය පෝස්ට්ස් දාන් නෑ...
angel නගානම් love avenv ත්‍රෙඩ් එකෙ තමා පදිංචිය..![]()

උඹ ළදරුවෙක්නේ.....
පලයන් ගිහින් කෝම්පිට්ටුවක් හදාගෙන පොල්පිති හරකෙක් දක්කපන්..
එනවා මෙතන..![]()



අයියෝ ලිඳ තමයිne ne den thread eke giya dewal hetiyata matanan hina yanawa posts dekkama....hariyata nikan Titi thread ekata awa wage...![]()




NEXT SONG eka DEDICATE karanawa :-
SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS



ශුවර් ද..??hha haa...ada light kapanne nethi kathawakuth thiyenawa...![]()

ඒ උනාට කැපුවනේ...

උබ යනවද...??? එහෙනම් සුබ රාත්‍රියක් ලොක්කා...
අපේ කර්ට් එක ගියා දැන් බන් අවේ.. මේ ලංකාවනේ...![]()

ඔව් බන් යන්න කියලා 


අයෙත් කරන්ට් එක ගියා යකෝ....
දැන් තමයි අයෙත් අවේ... නොදකින් විතරක්...

උඹ ළදරුවෙක්නේ.....
පලයන් ගිහින් කෝම්පිට්ටුවක් හදාගෙන පොල්පිති හරකෙක් දක්කපන්..
එනවා මෙතන..![]()





