2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    elephantdancecuteani.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උබ නැතුව අපි උබට පෝස්ට් ගහලා දෙන්නද බන්:rofl::P
    :rolleyes::rolleyes: මං 850 කිව්වෙ තෙඩ් එකෙ 850 වෙනි පොස්ට් එක නෙ :P ඉතින් එක මට නෙමෙයි ඔනම කෙනෙක් ට ගහන්න පුලුවන් :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සිරා තෙරුමක් තියෙන්වා මෙකෙ :love::love: මං මෙක තමා එදා ලංකාවෙන් ඉද්දි කිව්වෙ
    :love::love:

    එදා රැ ගුවන්තොටුපොලෙදි මා:love::love::love:

    අඩෙ එ වෙලෙ එයා අඩපු හැටි තාමත් මතක් වෙනවා බන්
    සිරා කතාව බන්. :sorry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙහෙමයි සහෝ.මෙතන මේ කෙල්ල මසාජ් ආයතනයක වැඩ කරන මහා විසයක් තියන කෙල්ලක්.අර අහින්සක මනුස්සයා බෑග් එක ගන්න යද්දින් පස්ස මසාජ් කරන්න හදනවා.ඊලගට මුන මසාජ් කිරීමක් තමයි මෙතන වෙන්නේ:dull:

    සෑහෙන දරුණු කේස් එකක්නේ බං..
    තව ටිකක් එහෙ මෙහෙ උනා නම් :dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.