2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :yes::yes:
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාත් මේ කල්පනා කරනවා මොකක් ද වෙන්නේ කියලා...??:nerd::nerd: උබට හිතා ගන්න පුළුවන් ද...??:rolleyes::rolleyes:

    කෙල්ලෝ ඔහොමමයි..
    අන්තිමට කොල්ලා තමා වැරදි:oo::oo::oo:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගොඩින් බේරා ගන්න දෙයක් නෑ:dull:.මූ වගේ එකෙක් නිසා එළකිරිය නැති වෙන්න දෙන්නෙ බෑ:no:.එළකිරියට ආදරේ උන් මේ ඇනිමේෂන් Report කරන ලෙස ඉල්ලා සිටිමි:dull:

    :rolleyes::rolleyes::rolleyes:


    නයාට ගහලා පොල්ල වරද්දාගෙන වගේ .....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ගමයා සින්දුවෙ කැල්ලක් Play කරලා අපෙන් අහනවා හොදද කියලා?? :frown:
    එ අහලා තප්පර 2ක් යන්න කලින් උම කියනවා එල එල එහෙනම් ඔන්න දෙනවා මෙක ලු:oo::oo::oo:

    :rofl::P අපි ත්‍රෙඩ් එකේ පේන්න නොහිටියට අහගෙන ඉන්නේ....... :yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :rolleyes::rolleyes::rolleyes:


    නයාට ගහලා පොල්ල වරද්දාගෙන වගේ .....
    මුන්ට අපි හොඳ වැඩියි:rofl::P.මේ වගේ එවුන් පන්නපල්ලා බන්.එළකිරිය තව කාලයක් තියෙන්න ඔනා නම්:dull:
     
    Status
    Not open for further replies.