අහුනනේ ගමයා කිව්වා ඒවා..මොකක්ද එකකුත් කපලා යනවා කිව්වා..
මූ මෙහෙම හිටියට හෙන වසවර්තියා...
මොනා උනත් හොද කොල්ලා..
![]()




තෝත් හිටු පැත්තකට වෙලා.මම තනියෙන් බොනවා![]()

බස් අජිත්ගෙ සින්දුවක් මුට දීපියෝහෆොයි බස් සිංදු නම් එපෝ......![]()


ඔව් ඔව් අනාගතේ සුනුවිසුනු වෙනෝ එහෙනම්...පොඩි එකෙක්වත් හදාගන්න බැරිවෙයි අහවල් එක කැපුවොත්......
ශේප් ඒකෙ තියාගනින් ගමයව...
කපාගන්න එපා...![]()




අයෙත් අහලා ඇල්වතුරත් බොන්නේ දෙතුන් පාරක් නිවලා.. එච්චරටම අහිංසකයි..![]()


ඒ දෙක පැත්තකින් තියමු... ගමය කිව්ව වගේ කෝ පෙනේ...?????![]()
.