මරණය(DEATH)

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    OW oiiiiiiii,ipadima dukak :( ipadenneth pera karapu karuma gewanna ne banz,pin karanam ipadenne nathuwa inna thibuna ne
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මරනය කොහොම කොයීවෙලාවෙ වෙයීද කියලා කියන්න දන්නෙ නෑ අපි කවුරුත්.....:no:
    ඒ නිසා අද දවස මගේ අන්තිම දවස කියලා හිතලා තමයී අපි ජීවත් වෙන්නෙ ඕන.....:yes:
    අද කරන්න ඕනෙයී,කියන්න ඕනෙයී කියලා හිතුනොත් අනිවා කරනවා,කියනවා....කරන්න ට්‍රයී එකක් දෙන්න ඕනා.....:yes:ඒක හරි ගියොත් හොඳයී,හරි නොගියොත් අපි අඩු ගානෙ දන්නවා ඒක අපට කරන්න බැරි විත්තිය..... :D
    මොකද අපි පසුතැවෙන්නෙ ඕන නෑ මැරුනට පස්සෙ අනේ මට අරක කරන්න බැරි උනා,මට මේක කරන්න බැරි උනා කියලා......;););)
    අපි ආදරෙ කරන අයටව අපට දාල යන්න වෙනව, අපට කවද හරි,නැතිනම් ඒ අය අපිව දාල යනවා...මේ දෙකෙන් එකක් අනිවා වෙනවා.....ඒ නිසා ඒ අයත් එක්ක අද දවස ආදරෙන් ගෙවලා,හෙට මැරුනත් දුක නෑ.....
    මම හිතන්නෙ මේකෙ වැරැද්දක් නෑ...

    live_your_life_like_today_is_your_last_day_postcard-p239928277695241672baanr_400.jpg
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නාමේ නොදිරනා......කුණු කය දිරනා.......
    අරුමෙකි සෝබා සංසාරේ.......
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මරනය කොහොම කොයීවෙලාවෙ වෙයීද කියලා කියන්න දන්නෙ නෑ අපි කවුරුත්.....:no:
    ඒ නිසා අද දවස මගේ අන්තිම දවස කියලා හිතලා තමයී අපි ජීවත් වෙන්නෙ ඕන.....:yes:
    අද කරන්න ඕනෙයී,කියන්න ඕනෙයී කියලා හිතුනොත් අනිවා කරනවා,කියනවා....කරන්න ට්‍රයී එකක් දෙන්න ඕනා.....:yes:ඒක හරි ගියොත් හොඳයී,හරි නොගියොත් අපි අඩු ගානෙ දන්නවා ඒක අපට කරන්න බැරි විත්තිය..... :D
    මොකද අපි පසුතැවෙන්නෙ ඕන නෑ මැරුනට පස්සෙ අනේ මට අරක කරන්න බැරි උනා,මට මේක කරන්න බැරි උනා කියලා......;););)
    අපි ආදරෙ කරන අයටව අපට දාල යන්න වෙනව, අපට කවද හරි,නැතිනම් ඒ අය අපිව දාල යනවා...මේ දෙකෙන් එකක් අනිවා වෙනවා.....ඒ නිසා ඒ අයත් එක්ක අද දවස ආදරෙන් ගෙවලා,හෙට මැරුනත් දුක නෑ.....
    මම හිතන්නෙ මේකෙ වැරැද්දක් නෑ...

    live_your_life_like_today_is_your_last_day_postcard-p239928277695241672baanr_400.jpg

    සහතික ඇත්ත මචෝ....:yes: