2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අත්‍යාවශය රාජකාරියක් සදහා මට නිවසින් බැහැරව යාමට සිදුවෙලා තියෙනවා.. :(:(

    ඉතින් කට්ටියටම කිව්වා මම කැපුනා හොදේ..

    ගමයා වැඩේ එළකිරි..
    11.gif
    11.gif
    වැඩේ ටොපේ ටොප්..:yes::yes:
    ( හැබැයි කැත කතා කියල අහිංසක:rofl:;) කොල්ලොන්ට මඩ ගහන එක නවත්තපං...:P නැත්නම් මම නීතිමය ක්‍රියාමාර්ග අරගන්නවා..:rofl::rofl::D:D )

    එහෙනම්
    අයේ සෙට් වෙමු හොදේ...

    bye_14.gif


    tataaaaaaaaaaaaa
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රෑට මං හීනෙන් ඇවිත් ඔලුව පලන්නම් .. :p kandyge :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :eek: මොන කුණුහබ්බයක්ද ඒ ගමයා කිව්වේ ඔඩොක්කුවේ වාඩි කිරිල්ලක් ගැන...... :rofl: :P
     
    Status
    Not open for further replies.