2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් ටිටි ගෙයි සුනිමල් ගෙයි අදර කතාවක් තියනවද??:oo::oo:

    සුනිමලා ගේ කුරුල්ලා නිසා මොන කතාද බන් ? ඌ දුමියා පස්සේ යනවා මෙලෝ සිහියක් නැතුව !! ඔටුවා ටිටියගේ ගෙදර කූඩාරම් ගහගෙන ඒක නිසා :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13316374 said:
    අලෝ ලොකු අය්යා.. මම අද පොඩ්ඩk busy බන් ඒකය් ත්‍රෙඩ් එකට සෙට් වුනේ නැත්තේ.. යාලුවෙක් ඇවිත්:P:P:D

    එල හවස සෙට් වෙමු....:yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Gamaya well done bro.
    Onna api poddak awa.. Raa show ekath thiyenwa neda ?

    ..................................................​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    යාළුවා අරව copy කරගන්නද ඇවිත් තියෙන්නේ??
    :P:P:rofl:

    අපෝ මා ගාව ඒවා නෑ.. මුට ෆිල්ම් ටිකක් ඉල්ලනවා.. අනේ ඉතින් හරියන ෆිල්මුත් නෑනේ..
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    සුනිමලා ගේ කුරුල්ලා නිසා මොන කතාද බන් ? ඌ දුමියා පස්සේ යනවා මෙලෝ සිහියක් නැතුව !! ඔටුවා ටිටියගේ ගෙදර කූඩාරම් ගහගෙන ඒක නිසා :rofl:
    :P:P:rofl::rofl::rofl::rofl:දැන්නේ සීන් 1ක තේරුනේ??


    මොනවද වැලද? :angry: :P
    :P:Pකට්ට මල්ලි ලග හොද ඒවා තියනවද දැන්නේ නෑ!!:P:P:rofl:
     
    Status
    Not open for further replies.