තරින්ද මාමා 1976 ද ඉපදිලා තියෙන්නේ..![]()




මචන් එහෙනම් අද සිල් ගන්න ඕනේ නේ???

තරින්ද මාමා 1976 ද ඉපදිලා තියෙන්නේ..![]()





අද රෑ රේඩියෝ ෂෝ එකට ත්රෙඩ් එක කීයටද වැටෙන්නේ......??Main Page එක Refresh කරලා අතත් රිදෙනවා.......
![]()
![]()


මචන් එහෙනම් අද සිල් ගන්න ඕනේ නේ???![]()



අලි මදිවට කොටි කිව්වා !! බ්ලැකත් ආපු ගමන් මාව කන්නනේ හදන්නේ !! අංක.........ල් ලු !!![]()

බඩුම තමා.......!! 
Mona magulakda ban. post yanne naha
post watenne natho
![]()
මොකද්ද බං උනේ ??
රේඩියො එක අප් වෙලා ගමයා කියවන්න ගත්තා, ඒ එක්කම කිරිය .com සයිට් එක offline ගියා.. දැං මේ අවිත් ඉන්නෙ .lk සයිට් එකෙන්..![]()
![]()
![]()

ක්ලවුඩ් එක ආවා..... හත් අට පාරක් Refresh කරහම ආයේ හරි ගියා...... 
