Holiday Show with dj gamaya 2![]()
me inne ara kalin kena neweda
අනේ මෙන්න ඇවිත්!!!! කෙල්ල ඇවිත්!!


Holiday Show with dj gamaya 2![]()
me inne ara kalin kena neweda


අම්මප මටත් ඕක නොහිතුනාම නෙමේ බන් !!පෝයට කලින්ම නිදාගන්න පුළුවන් එහෙනම් !!
![]()

අද එතකොට රෑ එලිවෙනකම් කිඹුල් ෂෝ එකට කට්ටිය නැති වෙයිද.....?? 
Holiday Show with dj gamaya 2![]()
me inne ara kalin kena neweda

උඹේ පරණ කැච් එක කොන්ඩේ දිග දයාවතී වත් එකතු කරගන්නද ?![]()


අඩෝ කාපිය මාව..... දැන් බ්ලෑකා මේක කියෙව්වොත් මට ලිද.......!! 

අද එතකොට රෑ එලිවෙනකම් කිඹුල් ෂෝ එකට කට්ටිය නැති වෙයිද.....??
![]()



මේ ඩිජේ ගමයද බන්.... බ්ලැකාද....?????????????
බ්ලෑකා.....!! 




