අපිට මොකෝ බං කොහොම උනත්.නිළියෝ නලුවෝ ජීවිත කාලෙන් වැඩිම කාලයක් කරන්නේ රඟපාන එක.
එහෙම උනාම සමහර දෙනෙක්ට සැබෑ ජීවිතේ ගත කරන්න හරිම අමාරුයි එක පැත්තකින් පව්..
සෑහෙන දෙනෙක් මේ නිසා මානසිකව පීඩා විඳිනවා.
ඒ නිසා ටග් ගාලා Drugs වලට ඇඩිට් වෙනවා ගොඩක් තරුණ අය හිටන් එකම සහකාරයෙක් එක්ක දිගටම එන්න අමාරු වෙන්නෙත් ඒ නිසා..
ටෙලි නාට්‍ය වල දකින තරම් ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නැහැ.
ඒ නිසා එයාලත් ආසයි තමන්ගේ නිදහසේ තමන්ට කැමති දෙයක් කරන්න..
උනුත් මිනිස්සුනේ...
මම හිතන්නේ මේ කිරිබත්ගොඩ KFC එකේදි ගත්ත පොටෝ එකක්...
ela ela machang...REP++ for Randika

එකට මෙන්න ආදර්ශමත් නිළියක්... තිසුරි යුවනිකා... තවමත් අහින්සක කන්‍යාවියක්.... පුලුවන් නම් කියහල්ලා මේ නන්ගිට වල් කතාවක්... ඔට්ටුයි බැහැ!
![]()

Thanks machO...
mata nam denna vidiyak naha REP iye thread eketa dunna nisa.