Amaa (Never thought she is that type)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපිට මොකෝ බං කොහොම උනත්.නිළියෝ නලුවෝ ජීවිත කාලෙන් වැඩිම කාලයක් කරන්නේ රඟපාන එක.
    එහෙම උනාම සමහර දෙනෙක්ට සැබෑ ජීවිතේ ගත කරන්න හරිම අමාරුයි එක පැත්තකින් පව්..
    සෑහෙන දෙනෙක් මේ නිසා මානසිකව පීඩා විඳිනවා.
    ඒ නිසා ටග් ගාලා Drugs වලට ඇඩිට් වෙනවා ගොඩක් තරුණ අය හිටන් එකම සහකාරයෙක් එක්ක දිගටම එන්න අමාරු වෙන්නෙත් ඒ නිසා..
    ටෙලි නාට්‍ය වල දකින තරම් ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නැහැ.
    ඒ නිසා එයාලත් ආසයි තමන්ගේ නිදහසේ තමන්ට කැමති දෙයක් කරන්න..
    උනුත් මිනිස්සුනේ...

    මම හිතන්නේ මේ කිරිබත්ගොඩ KFC එකේදි ගත්ත පොටෝ එකක්...
     
    • Like
    Reactions: LankaPuthra_2012

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,070
    66,498
    113
    ithin mokada ban ubalata agen kellak yanawada maha gobbe ratak ban meka...
     
    අපිට මොකෝ බං කොහොම උනත්.නිළියෝ නලුවෝ ජීවිත කාලෙන් වැඩිම කාලයක් කරන්නේ රඟපාන එක.
    එහෙම උනාම සමහර දෙනෙක්ට සැබෑ ජීවිතේ ගත කරන්න හරිම අමාරුයි එක පැත්තකින් පව්..
    සෑහෙන දෙනෙක් මේ නිසා මානසිකව පීඩා විඳිනවා.
    ඒ නිසා ටග් ගාලා Drugs වලට ඇඩිට් වෙනවා ගොඩක් තරුණ අය හිටන් එකම සහකාරයෙක් එක්ක දිගටම එන්න අමාරු වෙන්නෙත් ඒ නිසා..
    ටෙලි නාට්‍ය වල දකින තරම් ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නැහැ.
    ඒ නිසා එයාලත් ආසයි තමන්ගේ නිදහසේ තමන්ට කැමති දෙයක් කරන්න..
    උනුත් මිනිස්සුනේ...

    මම හිතන්නේ මේ කිරිබත්ගොඩ KFC එකේදි ගත්ත පොටෝ එකක්...

    ela ela machang...REP++ for Randika
     
    එකට මෙන්න ආදර්ශමත් නිළියක්... තිසුරි යුවනිකා... තවමත් අහින්සක කන්‍යාවියක්.... පුලුවන් නම් කියහල්ලා මේ නන්ගිට වල් කතාවක්... ඔට්ටුයි බැහැ!

    Thisuri-Yuwanika-5.jpg
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Oya field ekata ena hemooma sellam daala enne athi tharam...! , aawata passe thamai ahawal eka peerisiya wage wenne...mathakane udayanthi ehema! :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එකට මෙන්න ආදර්ශමත් නිළියක්... තිසුරි යුවනිකා... තවමත් අහින්සක කන්‍යාවියක්.... පුලුවන් නම් කියහල්ලා මේ නන්ගිට වල් කතාවක්... ඔට්ටුයි බැහැ!

    Thisuri-Yuwanika-5.jpg

    :oo::oo::oo::oo:
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    එකට මෙන්න ආදර්ශමත් නිළියක්... තිසුරි යුවනිකා... තවමත් අහින්සක කන්‍යාවියක්.... පුලුවන් නම් කියහල්ලා මේ නන්ගිට වල් කතාවක්... ඔට්ටුයි බැහැ!

    Thisuri-Yuwanika-5.jpg

    එහෙනම් එයාට හොද නිලියක් වෙන්න බැරි වෙයි :baffled::baffled:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    එකට මෙන්න ආදර්ශමත් නිළියක්... තිසුරි යුවනිකා... තවමත් අහින්සක කන්‍යාවියක්.... පුලුවන් නම් කියහල්ලා මේ නන්ගිට වල් කතාවක්... ඔට්ටුයි බැහැ!

    Thisuri-Yuwanika-5.jpg

    Man ardareyi......:love::love::love::love::yes::yes::yes::yes: