2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ehenam onnna giha awooooo

    angelique_dance2.gif



    හි හි ලොල් අඩන්ගුයි
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හිම කුමාරි බැලුවා නිවාඩු දවසෙ, දැනන් හිටියෙ නැහැනෙ අපෙ ගිහා අද කරන්නේ කියලා,

    mamath nikan ahamben wage thama dakala awe.. :P "Hima kumari" mokada une ithin :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    thank you gihanaya wenuwen show eka addta machan... :)

    ඌට තැන්ක්ස් කරන්න එපා බං ඌ සතුටු වුනා නම් මෙතන කෙල්ලොන්ගේ හෙළුව දාගෙන නටයි , අරු ආයෙත් කා ගත්තා වගේ නේ බං ඇහෙන්නේ නැතිව ගියා
    :dull:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මොකෝ බං මු තාරාවෙක් වගේ බැක්පැක්බැක්පැක් ගහන්නේ ?

    මම දැන් ආවේ. මටත් ආපු අවුලක් තමයි ඕක කෙමිතෝ.එත් ඇහුවෙ නැහැ පදේ කියයි කියලා.
    මොකද්ද මේ බැක්පැක් කතාව ආ
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    mamath nikan ahamben wage thama dakala awe.. :P "Hima kumari" mokada une ithin :P

    මොනා වෙන්නද බං... පටන් ගත්තා..ඇපල් කෑවා...දොයි ගත්තා...උම්මි දුන්නා...වලියක් ගියා...කතාව ඉවරයි,​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ ගිහානයෝ නිකං තාරාවෙක් වගේ බැක්පැක්බැක්පැක් ගාන්න එපා යකෝ...චාටර්:P:P
     
    Status
    Not open for further replies.