2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඌට තැන්ක්ස් කරන්න එපා බං ඌ සතුටු වුනා නම් මෙතන කෙල්ලොන්ගේ හෙළුව දාගෙන නටයි , අරු ආයෙත් කා ගත්තා වගේ නේ බං ඇහෙන්නේ නැතිව ගියා
    :dull:

    :rofl::rofl::rofl:

    U atta thamai.. mata penne internet wla nemei uge awulakda koheda...:baffled:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මොනා වෙන්නද බං... පටන් ගත්තා..ඇපල් කෑවා...දොයි ගත්තා...උම්මි දුන්නා...වලියක් ගියා...කතාව ඉවරයි,​

    :P:P:P ai ban ethanin passe kathawa pennanne naththe :dull::dull::dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම දැන් ආවේ. මටත් ආපු අවුලක් තමයි ඕක කෙමිතෝ.එත් ඇහුවෙ නැහැ පදේ කියයි කියලා.
    මොකද්ද මේ බැක්පැක් කතාව ආ

    මේ රේඩියෝ එක කරන එකා ඕකමයි කියවාගෙන ඉන්නේ තාරාවෙක් වගේ. එකයි බං උඹවත් දන්නවා වත් ද කියලා බැලුවේ. :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ ගිහානයෝ නිකං තාරාවෙක් වගේ බැක්පැක්බැක්පැක් ගාන්න එපා යකෝ...චාටර්:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හා...

    picture.php
    :P:Pheta den moko wenne machan:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.