අන්න අන්න.. එලම එල උත්තරේ...
මචන් උඹට තේරුනා... ඕකම තමයි මටත් තියෙන ප්රශ්නේ.. අපි මොකද කරන්නේ එහෙම කෙල්ලෙක් සෙට් වුනොත්? මට නම් ඒකි මාත් එක්ක රන්ඩු කරන හැමවෙලාවකදිම ඕකිට ඔය ගැන කියලා අපහස කරන්නම හිතෙයි.
කොටින්ම කිව්වොත් මගෙනම් බල්ලටවත් එපා ම්ච්න් එ කසාදෙ.. මං යාලු වෙලා ඉන්න කෙල්ල උනත් මං කියන දේ නාහ ගිහින් කෙලවගත්තොත් මට එපාම තමා.. හැබැයි මච්න් රේප් කේස් එකක්නම් මම දෙපාරක් හිතනව,, අපිවත් උනු වෙනවනෙ බං..

මෙන්න කියපන් මාගෙ කතාව 








