කොල්ලනි! කන්‍යාවක් ඕනමද​

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
අන්න අන්න.. එලම එල උත්තරේ...

මචන් උඹට තේරුනා... ඕකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ.. අපි මොකද කරන්නේ එහෙම කෙල්ලෙක් සෙට් වුනොත්? මට නම් ඒකි මාත් එක්ක රන්ඩු කරන හැමවෙලාවකදිම ඕකිට ඔය ගැන කියලා අපහස කරන්නම හිතෙයි.

කොටින්ම කිව්වොත් මගෙනම් බල්ලටවත් එපා ම්ච්න් එ කසාදෙ.. මං යාලු වෙලා ඉන්න කෙල්ල උනත් මං කියන දේ නාහ ගිහින් කෙලවගත්තොත් මට එපාම තමා.. හැබැයි මච්න් රේප් කේස් එකක්නම් මම දෙපාරක් හිතනව,, අපිවත් උනු වෙනවනෙ බං..:(
 
:D මෙන්න කියපන් මාගෙ කතාව :D
http://www.elakiri.com/forum/showthread.php?t=1078090

:D එකෙ සෙරම ඇති අපි දෙන්නා සෙට් වෙච්ච විදිය :)
(තාම එක ලියලා ඉවර නැ...) (ඔකෙ තියෙන්නෙ ගිය අවුරුද්ද වෙනකන් කතා ටික පමනයි)
බල්ලනකො

අපෙ ආදරෙ තියෙන එකම දෙ තමයි... දෙන්නාටම එකට ඉන්න පුලුවන් අවුරුදටම 1 සැරයි :(
මම කැනඩාවෙ.. කෙල්ල ලංකාවෙ :(
මෙ අවුරුදු දෙකටම එයාව දැකලා තියෙන්නෙ එක මාසසයි :yes::yes:

මචන්.. සිරාවටම උඹවනම් අදහන්න වටින පොරක්.. උඹ ඒ ලස්සන හමුවීම ගැන අපිටත් කියලා දෙනවා... ගොඩක් පින් උඹට​!

මම ප්‍රාර්ථනා කරනවා උඹලා දෙන්නට ඉක්මනටම එක්වෙන්න වාසනාව ලැබෙන්න කියලා!
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන් මම පිලිගන්නවා ඒ වගේ කෙල්ලන්ට අනුකම්පා කරන්න ඔන කියලා.. ඒත් බන් හොදට කොල්ලෝ එක්ක නටපු බඩුවකට ඔසරියක් පොරවල මාල දාල පෝරුවට නග්ගල සැප දෙනකොට ඒකි පස්ස පැත්තෙන් හිනාවෙයි බන් අපිට​.. මහ මෝඩ මනමාලයෙක් කියලා.. අන්න ඒකයි

    එකට මචන් එ වගෙ හරියන කෙල්ලෙක් හොයාගන්න ඔනෙ බන්....

    දෙන්නා හොදට ආදරය කරාම එ සෙරම හරි යනවා :yes::yes:
    මං ඉස්සෙල්ලා කිව්වා වගෙ, මගෙ කෙල්ල නම් මට කොච්චර ආදරෙයි ද කිව්වොත්, එයාව නිකන් හරි වෙන කොල්ලෙක් (අයියා කෙනෙක් විදියට හරි) බදාගත්තොත්, මෙයා මං ගාවට ඇවිත් අඩාලා සමාව ඉල්ලනවා බන්...

    අන්න එකයි කියන්නෙ... ආදරය තියෙන්න ඔනෙ බන් එකට
     
    කොටින්ම කිව්වොත් මගෙනම් බල්ලටවත් එපා ම්ච්න් එ කසාදෙ.. මං යාලු වෙලා ඉන්න කෙල්ල උනත් මං කියන දේ නාහ ගිහින් කෙලවගත්තොත් මට එපාම තමා.. හැබැයි මච්න් රේප් කේස් එකක්නම් මම දෙපාරක් හිතනව,, අපිවත් උනු වෙනවනෙ බං..:(

    මචන් රේප් කේස් එක තව ටිකක් භයානකයි නේද​? ඒකිව රේප් කරල තිබුනේ මොකුන්ද කියලා අපි දන්නේ නැහැනේ?

    උඹ දන්නවනේ බන් ඔය රේප් කරන පාහර හැත්ත දකින දකින් හැම මල ජරාවකටම අර මල් ඉලව්ව ඔබන බල්ලොනෙ බන්? ඉතින් අපේ කෙල්ලටත් මොන මොන ලෙඩ තියෙනද කවුද දන්නේ?

    පව් තමයි බන්.. ඒත් ඉතින් බැදගෙන ඒඩ්ස් බෝ කරගෙන මටනම් විදවන්න බැහැ කොල්ලෝ..
     
    එකට මචන් එ වගෙ හරියන කෙල්ලෙක් හොයාගන්න ඔනෙ බන්....

    දෙන්නා හොදට ආදරය කරාම එ සෙරම හරි යනවා :yes::yes:
    මං ඉස්සෙල්ලා කිව්වා වගෙ, මගෙ කෙල්ල නම් මට කොච්චර ආදරෙයි ද කිව්වොත්, එයාව නිකන් හරි වෙන කොල්ලෙක් (අයියා කෙනෙක් විදියට හරි) බදාගත්තොත්, මෙයා මං ගාවට ඇවිත් අඩාලා සමාව ඉල්ලනවා බන්...

    අන්න එකයි කියන්නෙ... ආදරය තියෙන්න ඔනෙ බන් එකට

    සහතික ඇත්ත බන්.. ඒත් ඉතින් අවන්කවම ඇත්තම කියන කෙල්ලෝ හරි අඩුයි බන් දැන්.

    උඹේ කෙල්ලනම් හරිම හොද කෙනෙක් කියල තමයි මට හිතෙන්නෙ. ඒකිව ආරකශා කරගනින්!
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන් රේප් කේස් එක තව ටිකක් භයානකයි නේද​? ඒකිව රේප් කරල තිබුනේ මොකුන්ද කියලා අපි දන්නේ නැහැනේ?

    උඹ දන්නවනේ බන් ඔය රේප් කරන පාහර හැත්ත දකින දකින් හැම මල ජරාවකටම අර මල් ඉලව්ව ඔබන බල්ලොනෙ බන්? ඉතින් අපේ කෙල්ලටත් මොන මොන ලෙඩ තියෙනද කවුද දන්නේ?

    පව් තමයි බන්.. ඒත් ඉතින් බැදගෙන ඒඩ්ස් බෝ කරගෙන මටනම් විදවන්න බැහැ කොල්ලෝ..
    මචන් ලෙඩක් තියෙනවා නම් කෙල්ල කොයි වෙලෙ හරි ඩොක්ටර් ගාවට යද්දි අහුවෙනවා බන්...

    P.S:-උබ මගෙ කතාව ඔක්කොම කියවලා ඉවර උනාම මට පිම් එකක් දාපන්... දෙයක් කියන්න :yes::yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන්.. සිරාවටම උඹවනම් අදහන්න වටින පොරක්.. උඹ ඒ ලස්සන හමුවීම ගැන අපිටත් කියලා දෙනවා... ගොඩක් පින් උඹට​!

    මම ප්‍රාර්ථනා කරනවා උඹලා දෙන්නට ඉක්මනටම එක්වෙන්න වාසනාව ලැබෙන්න කියලා!

    :D :D ela ela :D Thanks ban...
    maath hithenwa ubata ikmanin hoda ubata hariyana kellek hmabawei kiyala ikmanin:yes::yes:
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    මචන් රේප් කේස් එක තව ටිකක් භයානකයි නේද​? ඒකිව රේප් කරල තිබුනේ මොකුන්ද කියලා අපි දන්නේ නැහැනේ?

    උඹ දන්නවනේ බන් ඔය රේප් කරන පාහර හැත්ත දකින දකින් හැම මල ජරාවකටම අර මල් ඉලව්ව ඔබන බල්ලොනෙ බන්? ඉතින් අපේ කෙල්ලටත් මොන මොන ලෙඩ තියෙනද කවුද දන්නේ?

    පව් තමයි බන්.. ඒත් ඉතින් බැදගෙන ඒඩ්ස් බෝ කරගෙන මටනම් විදවන්න බැහැ කොල්ලෝ..

    Ane manda mchn.. man e gana hithala na.. hithanna oneth na.. Coz nata thama ehema Prob ekak avith na.. Bt methana Ube Pro eka kiwwoth apita udaw karanna lesi wei macho..
     
    මචන් ලෙඩක් තියෙනවා නම් කෙල්ල කොයි වෙලෙ හරි ඩොක්ටර් ගාවට යද්දි අහුවෙනවා බන්...

    P.S:-උබ මගෙ කතාව ඔක්කොම කියවලා ඉවර උනාම මට පිම් එකක් දාපන්... දෙයක් කියන්න :yes::yes:

    Machan... your story is so kewl, amazing and very heart warming. I'm up to part 5 now.

    Cannot get my eyes out of reading it.

    Def will PM you kollo.

    Thanx for sharing once again!
    You rock mate!
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    පෙට්ටිය නැත්නම් ඔක ප්‍රාෂ්ණයක් කර ගන්න එපා.
    ඔක සංසාරයේ පසුපස ආපු ප්‍රාෂ්ණයක් වෙන්න පුලුවන්.
    මේමත, තවත් ප්‍රාෂ්ණයක් හාදාගන්න එපා.
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine

    පෙට්ටිය නැත්නම් ඔක ප්‍රාෂ්ණයක් කර ගන්න එපා.
    ඔක සංසාරයේ පසුපස ආපු ප්‍රාෂ්ණයක් වෙන්න පුලුවන්.
    මේමත, තවත් ප්‍රාෂ්ණයක් හාදාගන්න එපා.

    උබ කියපු හැමදේම මටත් හෙන......'ප්‍රාෂ්ණයක්' :P
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    hebei 25% wage oka pihitala ne kiyala thama mama ahala tiyenne. anika oya pettiya ( kanya patalaya) kada ganne nethuwa patta paduru weda karana kello one tharam innawa. eka nisa mama nam kiyanne pettiyen kellege quality eka manina eka hari yanne ne. karanna puluwan hema dema kaloth pettiya kada ganne nethuwa,. ethakota e kella hodaida?

    100% aththa mchan..:yes::yes: ehema ewun ona tharam innawa..:angry::angry:. hema thenama ringala athal gannawa. but pettiya parissam karagannawa...:oo::oo::frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපි ඉතින් පෙරුම් පුරලා පුරලා බදින කෙල්ලගේ පෙට්ටිය කැඩිලා කියලා උඹලා බැදපු දවසේ රැ දැනගත්තොත්, උඹල මොකද කරන්නේ?

    මොනවා කරන්නද බන්.. පෙට්ටිය කලින්ම කඩලනම් මමත් මොනවහරි කඩන්න එපැයි, මමත් ඉතින් කොන්දවත් කඩනවා... අඩුමගානේ අතක් පයක් වත්.. නැත්නම් තත්වෙට හරිනෑනේ බන්.. කෙල්ල හිතයි ගොබ්බයෙක් කියලා
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මගේ අදහසේ හැටියට නම් කෙල්ලෙක් බඳින්න කලින් අවුරුදු 3ක් 4ක් වත් අඩුම තරමෙ ආශ්‍රය කරන්න ඕන(මේ කියන්නෙ බඳින කලින් රූම් දක්කන්න කියලා නෙමේ වැරදියට තේරුම් ගන්නෙපා)එතකොට කෙල්ලා ගැන අපිට හරියට තේරුම් ගන්න පුළුවන් නෙ.මගේ අදහසේ හැටියට කෙල්ලට වැරදිච්ච තැනක් උනත් තියනවනම් කොල්ලට කියන 1ක තමයි හොඳ.මොකද බැඳට පස්සෙ කවදා හරි මාට්ටු උනොත් ඉතින් බඩු පැකට් ම තමයි.එතකොට තමයි හිතෙන්නෙ ඒකිට උගේ කරේ එල්ලුනාට වඩා නොබැඳ හිටියනම් හොඳයි කියලා.
    සමහර තැන් තියනවා කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන්නවත් අකමැති ඒ කවදා හරි ඒකි Rape වෙලා නම් වගේ අවස්ථා වල.කවදා හරි ඒ වගේ කෙල්ලෙක් නොදැන බඳින්න උනොත් එතන්දි ඒකි ගැන ඇතිවෙන්නෙ පිළිකුළක් ද? අනූකම්පාවක් ද?:oo::oo:
    අවුරුදු 3 4ක් එක දිගට ආශ්‍රය කරද්දි තේරුම් ගන්න පුළුවන් නෙ කෙල්ලොන්ගෙ මුළු කැරට්ටුවම වගේ.(දැන් කාලෙ අම්මණ්ඩිලගෙ නම් ටිකක් අමාරුයි.ඒත් බැරිත් නෑ)එතනින් හිතාගන්න පුළුවන් ආපහු ඒකි ඒ වගේ දෙයක් බැඳට පස්සෙත් වෙයි ද නැද්ද කියලා හිතාගන්න.කන්‍යාවක් ගැණියෙක් කියන වචන 2ක අතර වෙනසක් තියනවා.ඒක විශ්වාසෙ අනූව තමයි වෙනස් වෙන්නෙ.මොකකටත් කලින් ඒක තේරුම් ගන්න ඕන.:yes::yes:
    මම හිතන විදිහට දැන් කන්‍යාවක් ද නැද්ද කියලා හොයන 1ක නම් හොයන එක පුහු මතයක්.මොකද දැන් පෙට්ටි රිපෙයාර් කරන තැනුත් තියනව නෙ.ඒ වගේ දෙයක් තියන 1ත් හොඳයි එතකොට තනිකරම සම්බන්ධයක් යන්නෙ විශ්වාසෙ මතම විතරයි:yes::yes:.
    ඒත් බැන්දට පස්සෙ බඳින 1කාට ලේ දකින්න උනක් ම තියනව නම් ඇනපං ඒකිට හොඳ උල් පිහියකින්(රිදෙන්න නෙමේ හරි ද නැත්තං මිනීමැරුමකට උල් පන්දම් දුන්න කියලා මේ එළකිරි කොල්ලවත් අල්ලගෙන යයි.):rofl::rofl::baffled::no:
    කොහොම උනත් වැඩි දැඟලිල්ල නැති පොඩි කෙල්ලෙක්ට(7 කෙල්ලෙක් නෙමෙයී)තමයි කොල්ලෙක් වැඩි පුර ආස කරන්නෙ.
    කොහොම උනත් අපි මොන පඬි භාෂාවෙන් කතා කරත් ඔය වගේ කේස් 1ක් උනාමාම තමයි ඇත්ත තත්වෙ බලාගන්න වෙන්නෙ.ඒක තමා ඇත්ත.මොකද හැම කොල්ලටම චාජ් වෙන්නෙ විභාගෙ ලං වෙනකොටනෙ:rolleyes::rolleyes:
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    රත්තරං;13325788 said:
    මොනවා කරන්නද බන්.. පෙට්ටිය කලින්ම කඩලනම් මමත් මොනවහරි කඩන්න එපැයි, මමත් ඉතින් කොන්දවත් කඩනවා... අඩුමගානේ අතක් පයක් වත්.. නැත්නම් තත්වෙට හරිනෑනේ බන්.. කෙල්ල හිතයි ගොබ්බයෙක් කියලා

    :rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled:
     
    එළකිරි කොල්ලෙක්;13326398 said:

    ELA KATHAAAWA MACHANG... THANKS
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63

    :D