2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොකු අයිය - ජී.ටී.අර්.ඉසෙඩ්
    පොඩි අයිය - ගිහාන් ජී.ටී.ආර්
    චූටි මල්ලි - වොල්වරීන් ජී.ටී.ආර්
    :oo: meka aththtamada kiwwe
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩෝ මගේ සින්දුව දීපන් තොට පාටිය කියන්නෙ නෑ

    මට දීපන් රනිදු ගෙ නංගි සින්දුව
    මේක මම අද හම්බෙලා කථා කරපු රිෂිනිකා
    නංගියට ඩෙඩිකේඩ් කරනවා
    මගේ රියල් නේම් එක කියල දීපන් කොල්ලො
    අනිව මතක් කරල දීපන්
    2zyftpg.png

    Aniwa.. dannawane ape kollange request nodi innawa epa..
    ubata bath nathuwa dath kanna wenne.. kibula gawane ube dath tika.. :D:D

    ..................................................​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ හරිම ස්වීට්. Dear Radio guy, රනිදුගෙ නංගිගෙ බැරි නම් අල්ලපු ගෙදර නංගිගෙ සිංදුව හරි අපේ බබාට දාලා දෙන්න.
    Ranidu's Nangi
    Deepan
    Allapu Gedara Nangiyek Ne Geniyek Inne
    Eki Totally Naki:angry::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න මට මේ සිංදු සෙට් එකෙන් දැනට play වුන නැති එකක් තියනවානම් දෙන්නකෝ..:D මෙතන මගේ අක්කලා දෙන්නය් (cousin+friend) කෙනෙකුය් ඉන්නවා. ඒ සෙට් එකය් එලකිරි එකේ කට්ටියවය් මේකට එකතු කර ගන්නවා..



    *somebody need you
    *paradise
    *easy to love you --- shayne ward
    * one thing---one direction
     
    Status
    Not open for further replies.