2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13327044 said:
    ආපෝ වයසට ගිය මොනවද මේ කියන්නේ.. බාල අපරාද කරන්න එපා අය්යේ.. අපිට මොනවද වෙන්නේ..
    mokadda bala aparadayak wenne
    uba podi kellek eka katha kalahama eka bala aparadayak wenawada
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    welawata mata inne ayya kenek
    me nangi nam ada bus eke meet wechcha kenek

    අෆ්ෆා අය්යලා ඉන්නවනම් පාටනේ.. ස්කෝලේ වලියක් එහෙම ගියොත් අය්යාව එක්කන් යන්න පුලුවන්.. ඒකට මට...???:angry:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එලකිරියේ ලිං වලට කවුරුත් පනින්නේ නැහැ නංගි :yes: කවුරු හරි ලිඳට ජබුක් කරවනවා :rofl:

    ඇයි වහලෙන් පනින්නේ ? :baffled::P

    gedara door ekata guards dala nisa :D :D :D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    congratulations-desi-glitters-17.gif
    :yes:

    Thanks sis. Api ethin poddak byt karagaththata hitha hoda kollo. :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,
    bankolloth company samaga no deal apenam
    anyway bump
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,

    කනගාටුයි, හුලන්ටෙල් භාවිතා නොකරමි. :dull:
     
    Status
    Not open for further replies.