2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මං යනවා අය්යලා,මල්ලිලා,නංගිලා,අක්කලා :rolleyes:
    හෙට සෙට් වෙමු
    සුබ රැයක් හැමෝටම :love:
    බුදු සරණයි

    ගිහාන් අය්යා වැඩේ නම් ටින්කිරි
    දිගටම කරන් යන්න
    අපි ඉන්නවා හැමදාම​
    :yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    credit shear karanna be neda..neththam evanna thibuna

    :rolleyes::rolleyes: :( :( අප්පටසිරි එහෙම සීන් එකක්ද බං? මල කෙළියක්නේ වෙන්නේ එහෙනම් ඉතින්.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හදිස්සියක් උනොත් pm එකක් දාපන් 1000 වෙනකන් එවන්න පුළුවන්..:yes:

    එහෙනම් මට 1000ක් දාපන්කො, හැබැයි ආයිත් හම්බ වෙන්නෙ නම් නෑ :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න දුලා...
    funny-gifs-i-whip-my-hurrrr.gif

    :shocked::shocked:
    සැරටම වදිනවා නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මං යනවා අය්යලා,මල්ලිලා,නංගිලා,අක්කලා :rolleyes:
    හෙට සෙට් වෙමු
    සුබ රැයක් හැමෝටම :love:
    බුදු සරණයි

    ගිහාන් අය්යා වැඩේ නම් ටින්කිරි
    දිගටම කරන් යන්න
    අපි ඉන්නවා හැමදාම​
    :yes::yes:
    සුභ රාත්‍රියක් මචං... ජයවේවා..!!! :D:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මං යනවා අය්යලා,මල්ලිලා,නංගිලා,අක්කලා :rolleyes:
    හෙට සෙට් වෙමු
    සුබ රැයක් හැමෝටම :love:
    බුදු සරණයි

    ගිහාන් අය්යා වැඩේ නම් ටින්කිරි
    දිගටම කරන් යන්න
    අපි ඉන්නවා හැමදාම​
    :yes::yes:

    සුබ රැයක්, බුදු සරණයි
     
    Status
    Not open for further replies.