කෙල්ල දාල ගියාද? ආදරේ කරල පරදුනාද? හිතේ තිය
ඉතින් යාලුවනේ යෙහෙලියනේ මට මේ අදහස ආවේ අපේ එළකිරියේ මෙම්බ කෙනෙක් සමග අද උදේ ඇති උන කතාවකට පස්සේ, සමහරවිට මීට කලින් මෙහෙම නූලක් වැටිලත් ඇති, ඒත් ආයෙත් මෙහෙම එකක් දාන්ඩ හිතුනේ ඇත්තටම මමත් පුද්ගලිකව ආදරේ නිසා ගොඩක් දුක් විඳපු ඒ වගේම විඳින කෙනෙක් නිසා.
අපි එළකිරියේ බහුතරයක් දෙනා ගොඩක් සහයෝගයෙන් ඉන්න තැනක්, අපි ගොඩක් දෙනෙක් සම වයස්වල අය, එක නිසා අපිට අදහස් හුවමාරු කරගන්න ලේසියි,
අපේ ජීවිතවලට සමහරවෙලාවට ප්රශ්න එනවා කාටවත් කියන්ඩ බැරි, අන්න එහෙම වේලාවට නොදන්නා කෙනෙක්ට හරි ඒ දේවල් කියල හිත හදාගන්න තිබ්බනම් කියල අපිට හිතෙනවා,
අන්න එහෙම වෙලාවට මේ නූල ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වෙයි, මන් හිතන්නේ මට මේක කරගෙන යන්ඩ අනිත් සාමාජික සාමාජිකාවන්ගෙනුත් ලොකු උදව්වක් ලැබෙයි කියල,
අපි හදවතින්ම ආදරේ කරලා ඒක නැති උනාම ජීවිතේම කඩන් වැටුන කියල හිතෙන එක නවත්වන්න බෑ, එක ස්වභාවික දෙයක්, අන්න එහෙම හිතිලා හිත කලකිරිලා ඉන්න මගේම සහෝදර සහෝදරියන්ට මන් ආදරෙන් ආරාධනා කරනවා මෙතෙන්ට ඇවිත් ඔයාලගේ හිතේ තියන හැම දෙයක්ම කියන්න අපිට, අපේ එළකිරි එකේ කට්ටිය ඔයාලගේ හිත හදාගන්න අනිවාර්යෙන්ම උදව් කරයි, මොකද 2008 2009 වගේ වසර වලදී මටත් එහෙම උදව කරලා තියනවා. එක නිසා ඔයාලට උදව් කරන්න මන් ලෑස්තියි.
සෑම එළකිරි සාමාජිකයෙක්ම මට මෙතැනදී උදව් කරයි කියල මන් බලාපොරොත්තු වෙනවා.

Last edited: