කෙල්ල දාල ගියාද? ආදරේ කරල පරදුනාද? හිතේ තිය&#3

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෙල්ල දාල ගියාද? ආදරේ කරල පරදුනාද? හිතේ තිය&#3

    ඉතින් යාලුවනේ යෙහෙලියනේ මට මේ අදහස ආවේ අපේ එළකිරියේ මෙම්බ කෙනෙක් සමග අද උදේ ඇති උන කතාවකට පස්සේ, සමහරවිට මීට කලින් මෙහෙම නූලක් වැටිලත් ඇති, ඒත් ආයෙත් මෙහෙම එකක් දාන්ඩ හිතුනේ ඇත්තටම මමත් පුද්ගලිකව ආදරේ නිසා ගොඩක් දුක් විඳපු ඒ වගේම විඳින කෙනෙක් නිසා.

    අපි එළකිරියේ බහුතරයක් දෙනා ගොඩක් සහයෝගයෙන් ඉන්න තැනක්, අපි ගොඩක් දෙනෙක් සම වයස්වල අය, එක නිසා අපිට අදහස් හුවමාරු කරගන්න ලේසියි,
    අපේ ජීවිතවලට සමහරවෙලාවට ප්‍රශ්න එනවා කාටවත් කියන්ඩ බැරි, අන්න එහෙම වේලාවට නොදන්නා කෙනෙක්ට හරි ඒ දේවල් කියල හිත හදාගන්න තිබ්බනම් කියල අපිට හිතෙනවා,

    අන්න එහෙම වෙලාවට මේ නූල ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි, මන් හිතන්නේ මට මේක කරගෙන යන්ඩ අනිත් සාමාජික සාමාජිකාවන්ගෙනුත් ලොකු උදව්වක් ලැබෙයි කියල,

    අපි හදවතින්ම ආදරේ කරලා ඒක නැති උනාම ජීවිතේම කඩන් වැටුන කියල හිතෙන එක නවත්වන්න බෑ, එක ස්වභාවික දෙයක්, අන්න එහෙම හිතිලා හිත කලකිරිලා ඉන්න මගේම සහෝදර සහෝදරියන්ට මන් ආදරෙන් ආරාධනා කරනවා මෙතෙන්ට ඇවිත් ඔයාලගේ හිතේ තියන හැම දෙයක්ම කියන්න අපිට, අපේ එළකිරි එකේ කට්ටිය ඔයාලගේ හිත හදාගන්න අනිවාර්යෙන්ම උදව් කරයි, මොකද 2008 2009 වගේ වසර වලදී මටත් එහෙම උදව කරලා තියනවා. එක නිසා ඔයාලට උදව් කරන්න මන් ලෑස්තියි.

    සෑම එළකිරි සාමාජිකයෙක්ම මට මෙතැනදී උදව් කරයි කියල මන් බලාපොරොත්තු වෙනවා.


    15036.jpg

    images

    246913_375422775864211_1644832903_n.jpg
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හොඳ වැඩක් සෝමේ...
    සුපිරි අදහසක්.....
    වැදගත්වෙයි සෑහෙන පිරිසකට..
    උඹගේ උත්සාහය අගය කරනවා මම..
    කරගෙන යමන් මේ ත්‍රෙඩ් එක ඉදිරියටම...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හොඳ වැඩක් සෝමේ...
    සුපිරි අදහසක්.....
    වැදගත්වෙයි සෑහෙන පිරිසකට..
    උඹගේ උත්සාහය අගය කරනවා මම..
    කරගෙන යමන් මේ ත්‍රෙඩ් එක ඉදිරියටම...

    thanks ban
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හොඳ වැඩක් සෝමේ...
    සුපිරි අදහසක්.....
    වැදගත්වෙයි සෑහෙන පිරිසකට..
    උඹගේ උත්සාහය අගය කරනවා මම..
    කරගෙන යමන් මේ ත්‍රෙඩ් එක ඉදිරියටම...
    ah nondy :D
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Thakkada mal suwadai ada werala dige....
    ira awath dan bahinna muhuda dige....
    oyath ekka wenadata mage bicycale...
    idagena innawa penawa nitara rale....

    Thakkada mal...

    pasal kale patan gatta pema loku wenakal tibuna..
    yaluwo okkoma gamae hamadena hoda hati dana unna...
    gewen madu polen aran dunna gal mala witarak pennaa.
    man danneth ne matath horen ada nokiyama wenwa giya...

    Thakkada mal...

    okkoma mata dan hina wenne mama lada boladay kiyala....
    mal sipa gattata mala talanne ne manu dam danna nisa...
    kedinaka ho ma kawrunday oba hata watahewi kiya...
    samugannam mama ahankara mage kaduluth ekka sada....


    Thakkada mal....
    ---
    by Chamara Ranawaka
    Lyrics submitted by usman
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Thakkada mal suwadai ada werala dige....
    ira awath dan bahinna muhuda dige....
    oyath ekka wenadata mage bicycale...
    idagena innawa penawa nitara rale....

    Thakkada mal...

    pasal kale patan gatta pema loku wenakal tibuna..
    yaluwo okkoma gamae hamadena hoda hati dana unna...
    gewen madu polen aran dunna gal mala witarak pennaa.
    man danneth ne matath horen ada nokiyama wenwa giya...

    Thakkada mal...

    okkoma mata dan hina wenne mama lada boladay kiyala....
    mal sipa gattata mala talanne ne manu dam danna nisa...
    kedinaka ho ma kawrunday oba hata watahewi kiya...
    samugannam mama ahankara mage kaduluth ekka sada....


    Thakkada mal....
    ---
    by Chamara Ranawaka
    Lyrics submitted by
    hammoooo jaathika geeya wage
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    api amathaka karala inna athithayakata ai ban aye yanne..mage problem ekath me Ek inna ayata kiyala mn wisada gaththa..mata goda help kala mage awula wisadaganna..

    aaye yanda newe ban, amathaka kara ganda baruwa inna ayata eka amathaka karaganda udaw karandayi one