Road to Knuckles

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Patta gamana...Dekkama asawe be machn....
    11.gif
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    එලමකිරි ට්‍රිප් එකක් මචන්...උබල ෆිට් පොරවල් ටිකක්නේ...:D:D:D
    ලස්සන පින්තූර ටික මචන්...
    ගමන මුල ඉදල අගටම පැහදිලිව විස්තර කරල තියෙනව...ඒකනම් වටිනවා මචන්...
    :yes::yes::yes:
    මම කියවපු හොදම ට්‍රෙඩ් එක මචන්..._+3
     
    Last edited:
    Jul 5, 2009
    817
    249
    0
    At home
    photo.php

    tharaha wenna epa machan,ubalata mewa danna amathaka welada kohedo.

    OoOopsss....... :rofl::rofl::rofl: na machan api me giya gamana gana professional picz tikak dala hadanna try ekak dunne....... Awulak na.... Mewath dannan thawa tikakin :D :D :D

    එලමකිරි ට්‍රිප් එකක් මචන්...උබල ෆිට් පොරවල් ටිකක්නේ...:D:D:D
    ලස්සන පින්තූර ටික මචන්...
    ගමන මුල ඉදල අගටම පැහදිලිව විස්තර කරල තියෙනව...ඒකනම් වටිනවා මචන්...
    :yes::yes::yes:
    මම කියවපු හොදම ට්‍රෙඩ් එක මචන්..._+3

    Thank u machan........... Hithata maara gammak enne..........!!! :yes::yes::yes:

    supiri machan..mama dakapu hondama thread walin ekak...supiriyatama liyala tiyanawa...elakiri rep +6 add

    Thank u machoooooooooooo................. !!!! :D:D:D
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    කාලේකින් දැක්ක හොදම චාරිකා සටහනක්.....අදාල landmark වලදි ගත්ත ඡායාරූප එකතු කලානම් වඩාත් තොරතුරු සහිත travel guide එකක් වෙන්න තිබ්බා...ඊලග trip එකෙදි එකත් මතක තියාගන්න..සහො....ජය.....:love::love::love::love:

    මේ කත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1119856
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    DSC04800.JPG

    DSC04781.JPG

    මේකෙන් තේරෙන්නේ අපේ රටේ තවමත් ජාති භේදයක්, ආගම් භේදයක් නැතුව මිනිස්සුන්ට උදව් කරන්න සූදානම් අය ඕන තරම් ඉන්නවා කියලා. ඒක ලොකු සතුටත්
    thanks for sharing this with us
     
    Last edited:
    Jul 5, 2009
    817
    249
    0
    At home
    කාලේකින් දැක්ක හොදම චාරිකා සටහනක්.....අදාල landmark වලදි ගත්ත ඡායාරූප එකතු කලානම් වඩාත් තොරතුරු සහිත travel guide එකක් වෙන්න තිබ්බා...ඊලග trip එකෙදි එකත් මතක තියාගන්න..සහො....ජය.....:love::love::love::love:

    මේ කත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1119856

    Ow machan.... Landmarks hoyagannawath na ban... lol...... Ubata kiyanna yanna hariyata paarak na ban :yes::yes::yes: Ubatath Jaya :D

    කැන්ඩියා;13322059 said:
    Tnx .........!!! :D

    ela macho ela.....

    Thanku machooooooo............!! :D:D:D

    DSC04800.JPG

    DSC04781.JPG

    මේකෙන් තේරෙන්නේ අපේ රටේ තවමත් ජාති භේදයක්, ආගම් භේදයක් නැතුව මිනිස්සුන්ට උදව් කරන්න සූදානම් අය ඕන තරම් ඉන්නවා කියලා. ඒක ලොකු සතුටත්
    thanks for sharing this with us

    Me wage villages thaama ithuru wela thiyena eka gana apitath pudumai..... Meka Politiciansla dakkoth ekath iwarai :no::no::no:
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Ow machan.... Landmarks hoyagannawath na ban... lol...... Ubata kiyanna yanna hariyata paarak na ban :yes::yes::yes: Ubatath Jaya :D

    landmark කිව්වේ උබල හැරිලා ගිය හංදි කීපයක් ගැන කිව්වා...ගෝන්නු ගිය පාරවල්(වැරදිලා ගියේ ) . අර අක්ක හම්බවෙච්ච තේ වත්ත...ඇතින් දැක්ක ගමේ ගෙවල් කීපය.....අන්න එ වෙලාවේ ගත්ත එව්වා ඔයා ලියපු තැනට අදාලව දාන්න තිබ්බනම්...කියවන අයට තමනුත් එ එක්කම යනවා වගේ තෙරෙනවා....:D
     
    hikaaazzz.... Machan Gonnu giya paara ganna labune na mkda ewele gorawana nisa cameras or phones on kare na.... :( Ubata kiyanna mama thama ea paare yamu kiyala gon idea eka damme :P :P :P Thawa danna puluwan places walata dannamko machoo..... tnx Feedback ekata :yes::yes::yes:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    එල කිරි ගමන.....පට්ට පට පට....

    ගත්තු ලොකු උත්සහයක ප්‍රතිපල ඈස් පනා පිට තියනව.....

    හරිම සතුටුයි.......

    අපිත් එක්ක බෙදා ගත්තට ස්තූත්යි......

    Rep Add