PayPal Withdrawal problem HNB Debit Card

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    heta mama yanawa bank ekata meka deken ekak wisandaganna.

    hnb ekata den samudenna kale awith kalinduwa :(
    මහා ජරා බැංකුවක් බන් ඕක..:angry::angry::angry:
    කස්ටර්මර් සර්විස් එකත් අන්තිම සවුත්තුයි...:angry::angry::angry:
    කතා කරන්නේ නිකම් පොල්ලකින් ගහන්න වගේ.:frown::frown::frown:
    ඇයි බන් ආයේ සල්ලි විත්ද්‍රව් කරේ? අර එක සැරෙකුත් ගොඩක් කල් ගිහින් නේද අවේ..:nerd::nerd::nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mama me dan pioneer card ekata apply kala :oo:

    උබේ ඊමේල් එකට මචන් payoneer එකෙන් ඊමේල් එකක් එයි එකත් පුරෝවල යවන්න.
    නැත්තම් බෑන්ක් අකොඋන්ට් එක දෙන්නේ නැත :yes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    payoneer card eka enna poddak late una ban ekai mekata demme. :(
    aye nam kawadawath hnb daanne nehe. only payoneer

    payoneer niyamai ban. mehema parippuwak kanna one nehe minpasse :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    payoneer card eka enna poddak late una ban ekai mekata demme. :(
    aye nam kawadawath hnb daanne nehe. only payoneer

    payoneer niyamai ban. mehema parippuwak kanna one nehe minpasse :yes:

    කොහොම හරි බන් payoneer කාර්ඩ් එක එද්දීවත්. hnb එකේ සල්ලි ඇවිත් නෑ නේ?:oo: මාර පරිප්පු තමයි සිරාවට කන්න වෙන්නේ...:dull:
    HNB එකේ පණ්ඩිතකම් බලන්න ඕනේ නෑ බන් payoneer එකෙන් කියක් fee උනත් එකෙන් ATM withdraw කරන්න තියෙන්නේ :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උබේ ඊමේල් එකට මචන් payoneer එකෙන් ඊමේල් එකක් එයි එකත් පුරෝවල යවන්න.
    නැත්තම් බෑන්ක් අකොඋන්ට් එක දෙන්නේ නැත :yes:

    thama eka aawe na machn. dawas keeyak yanawada oya okkoma karala card eka gedarata enna?
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    කොහොම හරි බන් payoneer කාර්ඩ් එක එද්දීවත්. hnb එකේ සල්ලි ඇවිත් නෑ නේ?:oo: මාර පරිප්පු තමයි සිරාවට කන්න වෙන්නේ...:dull:
    HNB එකේ පණ්ඩිතකම් බලන්න ඕනේ නෑ බන් payoneer එකෙන් කියක් fee උනත් එකෙන් ATM withdraw කරන්න තියෙන්නේ :yes:

    aniwa. minpasse nam payoneer thamai daanne mona fee eka giyath.aye mehe kisima bank ekaka debit card ekakata withdraw karanne nehe :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    thama eka aawe na machn. dawas keeyak yanawada oya okkoma karala card eka gedarata enna?

    කාර්ඩ් එක එන්න නම් මචන් දවස් 25 ක් වගේ යනේවා. කාර්ඩ් එක payoneer එකෙන් තැපැල් කරාම තමා ඔයාට ඒ ඉ.මේල් එක එන්නේ.

    අපි බෑන්ක් අකොඋන්ට් එක ගන්න payoneer එකෙන් ඊමේල් කරන එකට reply කරන්න ඕනේ:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    aniwa. minpasse nam payoneer thamai daanne mona fee eka giyath.aye mehe kisima bank ekaka debit card ekakata withdraw karanne nehe :yes:

    මම නම් හිතන්නේ බන්. ඩෙබිට් කාර්ඩ්, ක්‍රෙඩිට් කාර්ඩ් කොයි එක ගත්තත් වෙනසක් නැතිව ඇති...:oo: ඔය සින් එකම එනවා ඇති බන්...:baffled:

    කියක් පාඩු උනත් payoneer එකෙන් ගන්න එක ෂුවර් බන්. බයක් නෑ නේ.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මම නම් හිතන්නේ බන්. ඩෙබිට් කාර්ඩ්, ක්‍රෙඩිට් කාර්ඩ් කොයි එක ගත්තත් වෙනසක් නැතිව ඇති...:oo: ඔය සින් එකම එනවා ඇති බන්...:baffled:

    කියක් පාඩු උනත් payoneer එකෙන් ගන්න එක ෂුවර් බන්. බයක් නෑ නේ.

    Machan, Mage gawa thiyenne Payoneer Master card ekak, 3 years withara parana. eka paypal ekata add karanna bane ban, ai dannne na... :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Machan, Mage gawa thiyenne Payoneer Master card ekak, 3 years withara parana. eka paypal ekata add karanna bane ban, ai dannne na... :(
    පේපැල් එකට add කරන්න $5 ක වගේ මුදලක් තියෙන්නේ ඕනේ බන් කාර්ඩ් එකේ. එහෙම නැතිව බෑ...:yes: