1.කාර්ඩ් එකට ලෝඩ් වීමක් වෙන්නේ මෙහෙමයි බන්. උන් දෙන US BANK අකොඋන්ට් එක අපි පේපැල් එකට ලින්ක් කරාම සල්ලි විත්ද්රව් වෙන්නේ ඒ බෑන්ක් අකොඋන්ට් එකට. එතකොට ඒ සල්ලි payoneer අකොඋන්ට් එකෙන් check කරලා ලංකාවේ ATM එකෙන් විත්ද්රව් කරන්න පුළුවන්.
2. ඔව් සල්ලි බෑන්ක් අකොඋන්ට් එකට විත්ද්ද්රව් කරාම... එන්නේ කාර්ඩ් එකට
3.ඔව් verify වෙනවා.
card eka witarak add karala card ekata withdrw karanna barida?
US PP verify karanna phone call ekek denwa neda?me bank account detaills add karama ehema ona nadda?
me US bank account details Malaysia PP ekakata add karanna barida?






