2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් අහෙනවෝ, අනේ ස්වීට් වොයිස් එක, කනට මී පැණි වක්කරනවා වගේ :D:love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළ එළ ‍එහෙනම් ඉතින් චැට් එක‍ට සෙට් වෙලා සිංදු අහන්න පුළුවන්නෙ :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඩී. ජේ. ටූ ලිට්ල් :D

    ඒ සුදු නන්ගි තමයි ප්‍රෝග්‍රැම් එක කරන්නෙ....:rofl::rofl::rofl:

    යාලු එළකිරි එකේ කෙල්ලොත් ඉන්නවාද බන්... මම හිතුවේ මෙකෙ ඉන්නේ කොලු කෙල්ලො කියලා... හික්ස්.. එළ එළ හොදට කරනවා... දිගටම කරන් යමු...
    11.gif