2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little part - 3

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    t4431.gif

    t4522.gif
    t4519.gif
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෙ මොනවාද මචාන් මෙයා කියන්නේ.. මම කාලය හරහාවත් ගිහිල්ලවත් ද ?:oo:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නංගා ගිහින් නිදා ගන්න එහෙනම්, sweet dreams අපිත් ගියා. රෑට සෙට් වෙමු. Bye all, have a nice day
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යනවලු :(

    අහ්හ් සුපුන් කොලුවත් ඉන්නවා..

    අය්යෝ යනවද අද නගාට නින්ද යය්ද දන්නෑ.. එල එල රැට සෙට් වෙමු එහෙනම්:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ යන්නකෝ .. ගිහිල්ලා දෙය්යනේ කියලා දොය්ය ගන්න..

    good night
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියම show එක නංගි ජයවේවා
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    .ආයිත් මේවගේ show එකක් කරමු:yes::yes::yes:.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එයා ලංකාවෙ නෙවෙයි ඉන්නෙ :rofl:

    :D:D එළ එළ... ලොකෙ කොහෙ හිටියත් හදවතින් අපි ශි ලංකිකයන්... ඔනම තැනකදි ඔන වෙන විටකදි අපි එකට.. ජය වේවා හැමොටම...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Show එක නි‍යමට කලා නගෝ.... එහෙනම් දැන්වත් ගිහින් හොඳට නිදාගන්න..Good night !!!!!:D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියමෙට ම කළා වැඩසටහන. මෙතරම් දීර්ඝ වෙලාවක් නිදි නැතිව අපේ කට්ටියගෙ ඉල්ලීම මත වැඩසටහන කරපු එක ඉතාම අගය කරනව. ඒ වගේ ම ලස්සන සිංදු දෙමින් ඊයෙ රාත්‍රියේ සිට මේ වෙනතෙක් වුණ මහන්සියට බොහොමත් ම ස්තූතියි. රේඩියෝ ටීම් එකටත් ස්තූති වන්ත වෙනව.