Nokia Asha 305
මචන්ලා උඹලා මේ Phone එක ගැන මොකද කියන්නේ.
උඹලා මේක පාවිච්චි කරලා තියනවද?
මම Phone එකක් ගන්න බැලුවේ Dual SIM, Battery Life එකත් හොද, සමාන්‍ය Features තියන. මේ Phone එක හොදයිද කියලා දැනගන්න තමා ඔයාලගේන් උදව්වක් ඉල්ලුවේ.
මේක ලංකාවේ ගන්න ගියොත් කියක් විතර වෙයිද?
මේක අවුල් වගේනම් සාමාන්‍ය හොද Phone එකක් කියහල්ලකෝ මට ගන්න (Nokia, Samsung වගේනම් හොදයි. චයිනීස් මගුල් ගැන කතා කරන්න එපා). හැබැයි ගොඩාක් ලොකු ගානක් වියදම් කරන්න බෑ...

Last edited: