• Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Nokia Asha 305

    nokia-asha-305-1.jpg




    මචන්ලා උඹලා මේ Phone එක ගැන මොකද කියන්නේ.:rolleyes: උඹලා මේක පාවිච්චි කරලා තියනවද?:rofl:

    මම Phone එකක් ගන්න බැලුවේ Dual SIM, Battery Life එකත් හොද, සමාන්‍ය Features තියන. මේ Phone එක හොදයිද කියලා දැනගන්න තමා ඔයාලගේන් උදව්වක් ඉල්ලුවේ. :)

    මේක ලංකාවේ ගන්න ගියොත් කියක් විතර වෙයිද?
    :rolleyes:

    මේක අවුල් වගේනම් සාමාන්‍ය හොද Phone එකක් කියහල්ලකෝ මට ගන්න (Nokia, Samsung වගේනම් හොදයි. චයිනීස් මගුල් ගැන කතා කරන්න එපා). හැබැයි ගොඩාක් ලොකු ගානක් වියදම් කරන්න බෑ...:P
     
    Last edited: