ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Captain ජැක් ස්පැරෝ;13340117 said:
    Rs.10,000/= kata wada aduwen hoda android phone ekak ganna puluwan weyida machanlaa.... :(

    10 ට අඩුවෙන් නම් ෂුවර් නෑ මචන් ..:no: Anroid සාමන්‍ය හොද ෆෝන් එකක් ගන්නවා නම් Galaxy Y එක වගේ තමයි ගන්න වෙන්නේ.. ඒකත් මචන් සෙකන්ඩ් හෑන්ඩ් 14ක් වගේ වෙනවා..:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    10 ට අඩුවෙන් නම් ෂුවර් නෑ මචන් ..:no: Anroid සාමන්‍ය හොද ෆෝන් එකක් ගන්නවා නම් Galaxy Y එක වගේ තමයි ගන්න වෙන්නේ.. ඒකත් මචන් සෙකන්ඩ් හෑන්ඩ් 14ක් වගේ වෙනවා..:yes:
    ehenam e adahasath atha harala danawa :(:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Captain ජැක් ස්පැරෝ;13340117 said:
    Rs.10,000/= kata wada aduwen hoda android phone ekak ganna puluwan weyida machanlaa.... :(

    තරහ වෙන්න එපා බං හොඳ Android එකක් ඔනා නම් 50k වත් යනවා. 10k 15k ඒවා ගන්න එපා Android එපා වෙයි. :yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Xperia Neo V Root

    machan mata Xperia Neo V 1ka root karana hati kiyapanko step by step
    mama "DooMLoRD_v1_Xperia-2011-ICS-ROOT-emu-busybox-su_3" meken root karana haduwa bt FAIL TO COPY BUSYBOX kiyala errors enawa thawa.... puluwan nm kiyapan. loku udawak
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    machan mata Xperia Neo V 1ka root karana hati kiyapanko step by step
    mama "DooMLoRD_v1_Xperia-2011-ICS-ROOT-emu-busybox-su_3" meken root karana haduwa bt FAIL TO COPY BUSYBOX kiyala errors enawa thawa.... puluwan nm kiyapan. loku udawak

    ics kelinma root karanna be
    oka downgrade karanna one

    flashtool 1 download karaganna
    https://hotfile.com/dl/169829627/65a569d/flashtool-0.9.1.0-windows.exe.html

    kernals tika pahala link 1en download karaganna
    eta passe meke widiyata karanna
    http://forum.xda-developers.com/showpost.php?p=26798415&postcount=141
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක ටිකක් ලොකු ගැටළුවක්. දන්නා කෙකෙන් ටික පැහැදිලි කරන්න.

    අපේ project එකකට Samsung galaxy Tab 2 එකක් එක්ක මොබයිල් ප්‍රින්ටර් එකක් connect කරගන්න ඕනේ. මේ ප්‍රින්ටර් එක galaxy Note , Galaxy TAB එක්ක හොදට වෙඩ. නමුත් Galaxy Tab 2 එක එක්ක වෙඩ නැ.

    එක නිසා මන් Galaxy Tab 2 එක රූට් කරලා CM9 දැම්ම, ප්‍රින්ටර් එක හොදට වෙඩ.

    මට දෑනගන්න ඕනේ . Offical OS එකට CM9 Kernel එක Flash කරන්න පුළුවන් ද කියලා. බැරිනං මේකට වෙන විදියක් තියෙනවද?

    End user ට CM9 දාලා දෙන්න බැරි නිසා තාම මෙහෙම අහන්නේ .. :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ඔය tab එක root කළා කිව්වා නේද?
    දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. official ROM එකට custom kernel එකක් flash කරන්න.
    කිසිම අවුලක් වෙන්නේ නැහැ.:yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔය tab එක root කළා කිව්වා නේද?
    දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. official ROM එකට custom kernel එකක් flash කරන්න.
    කිසිම අවුලක් වෙන්නේ නැහැ.:yes::yes::yes:

    එල මන් කරලා බලන්නන්....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල මන් කරලා බලන්නන්....

    ඔය කේස් එකේ තියන ප්‍රශ්නේ මචන්, ගොඩක් වෙලාවට stock kernel වල සමහර drivers දන්නේ නැතුව build කරනවා.ඉතින් custom kernel වල developers ලා try කරන්නේ පුළුවන් තරම universal drivers දාල හැම device එකකටම support කරන්න kernel එක හදන එකයි......

    ඕක හරියට නිකන් windows 7 වල නැති drivers, service pack දැම්මම හරියනවා වගේ සීන් එකක්........
    :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔය tab එක root කළා කිව්වා නේද?
    දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. official ROM එකට custom kernel එකක් flash කරන්න.
    කිසිම අවුලක් වෙන්නේ නැහැ.:yes::yes::yes:

    එල මන් කරලා බලන්නන්....

    බොලව් රූට්‌ කරපු පලියට custom kernel දාන්න බෑ. CM9 කියන්නේ AOSP ROM එකක්, Tab 2 එකේ තියෙන්නේ touchwiz ඒක හින්ද kernel දෙක මාරු කරන්න බෑ. ඕනා නම් flash කරපන් samsung logo එකෙන් එහාට යන එකක් නෑ :P
     
    Status
    Not open for further replies.