පුළුවන් නම් pic ටිකක් දාපන් මචන්. උඹට image host කරන්න අමාරු නම් direct upload app එක දාගනින් මචන්
uba qwe mchan tute eke pic tikak danda kiyalada. pic 5ine ban upload karanna puluwan. ekai danne natte..


පුළුවන් නම් pic ටිකක් දාපන් මචන්. උඹට image host කරන්න අමාරු නම් direct upload app එක දාගනින් මචන්


uba qwe mchan tute eke pic tikak danda kiyalada. pic 5ine ban upload karanna puluwan. ekai danne natte..![]()

phone එකේ බං![]()



Captain ජැක් ස්පැරෝ;13340117 said:Rs.10,000/= kata wada aduwen hoda android phone ekak ganna puluwan weyida machanlaa....![]()
Anroid සාමන්ය හොද ෆෝන් එකක් ගන්නවා නම් Galaxy Y එක වගේ තමයි ගන්න වෙන්නේ.. ඒකත් මචන් සෙකන්ඩ් හෑන්ඩ් 14ක් වගේ වෙනවා..
ehenam e adahasath atha harala danawa10 ට අඩුවෙන් නම් ෂුවර් නෑ මචන් ..Anroid සාමන්ය හොද ෆෝන් එකක් ගන්නවා නම් Galaxy Y එක වගේ තමයි ගන්න වෙන්නේ.. ඒකත් මචන් සෙකන්ඩ් හෑන්ඩ් 14ක් වගේ වෙනවා..
![]()


Captain ජැක් ස්පැරෝ;13340117 said:Rs.10,000/= kata wada aduwen hoda android phone ekak ganna puluwan weyida machanlaa....![]()

eka thama ban. adahasa ath harala dammaතරහ වෙන්න එපා බං හොඳ Android එකක් ඔනා නම් 50k වත් යනවා. 10k 15k ඒවා ගන්න එපා Android එපා වෙයි.![]()

machan Nokia Asha 305 phone eka lankawe price eka kiyak weyida? (android sambanda prashnayaknam newe. sorryතරහ වෙන්න එපා බං හොඳ Android එකක් ඔනා නම් 50k වත් යනවා. 10k 15k ඒවා ගන්න එපා Android එපා වෙයි.![]()
)Captain ජැක් ස්පැරෝ;13340290 said:machan Nokia Asha 305 phone eka lankawe price eka kiyak weyida? (android sambanda prashnayaknam newe. sorry)
http://www.elakiri.com/forum/showthread.php?t=1479934

Captain ජැක් ස්පැරෝ;13340290 said:machan Nokia Asha 305 phone eka lankawe price eka kiyak weyida? (android sambanda prashnayaknam newe. sorry)
http://www.elakiri.com/forum/showthread.php?t=1479934
...
hadissiyi ban. ekane wade.
ane manda ban Nokia nam dn melo wadak na...
ubata 4n ekak hadissida?
tikak iwasala idala hoda Anroid 4n ekak gatthoth mokada?![]()
balamuko....uba kiyanne 35 kata thibba kiyala xperia S 1k ganada?![]()
machan mata Xperia Neo V 1ka root karana hati kiyapanko step by step
mama "DooMLoRD_v1_Xperia-2011-ICS-ROOT-emu-busybox-su_3" meken root karana haduwa bt FAIL TO COPY BUSYBOX kiyala errors enawa thawa.... puluwan nm kiyapan. loku udawak
ඔය tab එක root කළා කිව්වා නේද?මේක ටිකක් ලොකු ගැටළුවක්. දන්නා කෙකෙන් ටික පැහැදිලි කරන්න.
අපේ project එකකට Samsung galaxy Tab 2 එකක් එක්ක මොබයිල් ප්රින්ටර් එකක් connect කරගන්න ඕනේ. මේ ප්රින්ටර් එක galaxy Note , Galaxy TAB එක්ක හොදට වෙඩ. නමුත් Galaxy Tab 2 එක එක්ක වෙඩ නැ.
එක නිසා මන් Galaxy Tab 2 එක රූට් කරලා CM9 දැම්ම, ප්රින්ටර් එක හොදට වෙඩ.
මට දෑනගන්න ඕනේ . Offical OS එකට CM9 Kernel එක Flash කරන්න පුළුවන් ද කියලා. බැරිනං මේකට වෙන විදියක් තියෙනවද?
End user ට CM9 දාලා දෙන්න බැරි නිසා තාම මෙහෙම අහන්නේ ..![]()



ඔය tab එක root කළා කිව්වා නේද?
දැන් ඉතින් කිසි ප්රශ්නයක් නෑ. official ROM එකට custom kernel එකක් flash කරන්න.
කිසිම අවුලක් වෙන්නේ නැහැ.![]()
එල මන් කරලා බලන්නන්....


ඔය tab එක root කළා කිව්වා නේද?
දැන් ඉතින් කිසි ප්රශ්නයක් නෑ. official ROM එකට custom kernel එකක් flash කරන්න.
කිසිම අවුලක් වෙන්නේ නැහැ.![]()
එල මන් කරලා බලන්නන්....
