අපි ලග හොර වැඩ නෑ නේ කෙල්ලේ, ආදරේ කලාත් එකත් කියලායි ආදරේ කරන්නේ කෙල්ලේ.![]()



200$ mage tag 1k



NEXT SONG eka DEDICATE karanawa :-
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Chanjim akki,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,DathKibula aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()
හොව් හොව්, බලාගෙන උඹ දිව දාන විදියට පිගානෙත් බඩට යයි බං![]()
ඒත් කමක් නෑ බන්.... පිගානෙත් අයිස් ක්රීම් නේ...



.





මට දෙන්න නන්ගි ටැග් 2ක්...මම ඔයාට සල්ලි Ez cash කරන්නම්![]()
බුදු බ්ලැකෝ මට මේ සිංදු දෙක දීපන්.
මතකයන් අමතක කෙරුවත් දුශාන් ජයතිලක.
මගේ ආදරනීය නිශී වෙනුවෙන්
මේක නම් උබ ගාව නෑ කියන්න එපා කොල්ලෝ මතකේ හසරෑල් English version එක එලකිරි කොල්ලෙක්ගේ වැඩක්.
Your dreaming smiley eyes
They speak to me all the time
Sometimes it's hard to show
The way I feel inside
Sometimes it's hard to see
The way U feel inside
Your dreaming smiley eyes
They do speak all the time
මගේ ආදරනීය දිනිති වෙනුවෙන්![]()

NEXT SONG eka DEDICATE karanawa :-
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()
ඔන්න මාත් සෙට් උනා... අද තමයි මගෙ එලකිරි රෙඩියො වල අවසාන දවස
(සෙනසුරාදා,ඉරිදා ඇරෙන්න)
එතකොට ඉතින් එන්න බැ නෙ.... එ නිසා අද නම් ඉවර වෙනකන් කොහොමහරි ඉන්නවා 