2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට ටැග් නෑ.....:no::no::no::angry::angry::angry:

    profilepic540466.gif

    19253289.gif


    මෙන්න පැණි‍යා ඇවිල්ලෝ......:P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මගෙන් මොකුත් අහගන් නැතුව හිටපන් නිකන්....
    මම ඊයේ ත්‍රෙඩ් එකට කලින්ම ආව යකෝ..
    GIF දාන්න පටන් ගත්ත කට්ටිය ...
    කිව්වට අහන්නෙත් නෑ බං...:angry:
    fup වැටිලා තියෙන්නේ හිරවෙනවා නැතිවෙන්න...
    මම නිසා අනිත් උන්ගේ ෆන් එකට බාධාකරන්න බෑනේ..
    ඉතින් මම ගියා යන්න...
    මට හිටියේ නෑ ඒක නිසා...


    ඇහුනේ මොකක් කෝ උඹ කියලා තියෙන්නේ වෙන මොකක් දෝ බං නේ අනේ මන්දා උඹත්.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔව්, කෙල්ලේ, උඹලාට මම පැදුරු 10 ක් විතර සෙට් කලා ඒ ඇති වෙයි කියලා හිතනවා. :dull:
    :angry: පැදුරු පාර්ටියක් නෙවෙය්නේ මේක ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එක නේ බං මම බොරුද කිව්වේ අපේ එවුන්ට චිත්තයක් ඉන්නවා කියලා ආරංචි වුනොත් එවුන් කන්නේ බොන්නේ නැතුව වුනත් මෙතන ඉදි බං
    :dull:

    ඒ කතාවේ නම් ඇත්තක් ති‍යනවා බන්...:yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    balagena hulangata oyawa peralei

    හුළගත් අපිට ආදරෙයි කෙල්ලේ බලහන් කෝ අපේ ඇගට ගැවිලා නොගැවිලා යන විදිය, අපිට පරිසරය හතුරුකම් කරන්නේ නැති වෙයි කෙල්ලේ. :dull:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇහුනේ මොකක් කෝ උඹ කියලා තියෙන්නේ වෙන මොකක් දෝ බං නේ අනේ මන්දා උඹත්.

    යකු නැගල ඉන්නේ...
    වගකිවයුත්තන්ට පේන්න දැම්මේ බං...:angry:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හුළගත් අපිට ආදරෙයි කෙල්ලේ බලහන් කෝ අපේ ඇගට ගැවිලා නොගැවිලා යන විදිය, අපිට පරිසරය හතුරුකම් කරන්නේ නැති වෙයි කෙල්ලේ. :dull:

    ehenam oya hulangata adare karanna
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ පැණි‍යා උඹ වැඩ දාන්න ගිහින් නාගෙන නේද? නමේ අකුරු වැරදි‍යි.........:P:P:P
     
    Status
    Not open for further replies.