බැලැකෝ...අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකම එකතු කර ගන්නවා...විශේශයෙන්ම මල් බබාවයි පැන්තරුයි...කට්ටියම කැමතියි නේදෝ......ඔව් මට පේනවා කට්ටියම කැමතියි කියලා....
තොට ඊයේ ඕක දුන්නනේ... අදත් ඉල්ලන්නේ මොන බම්බුවකටද? ආයෙත් ඉල්ලුවොත් බෝම්බයක් ගහනවා...










