2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාගෙ හරි quote කරපු එකක පොස්ට් එක හොයාගන්න නම්,
    එ quote එකෙ උඩ, Quote කරපු කෙනාගෙ නමට ඉස්සරහාහින් තියෙන පොඩි තැබිලි පාට ඇරො එක කිල්ක් කරන්න :) එතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    අයියෝ ..............
    බලාපල්ලකෝ අද එන්න වෙන්නෙ නැහැ මට බන්zලා
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    එල එල ,මචන් බ්ලැකා එලට වැඩේ කරපන්z වෙනදා වගේම
    අබේයා,
    මාලින්ගලා,
    මල්බබාලා,
    කට්ට,
    R‍CCCCයා,
    කැන්ඩියා,
    හශානයා,
    චචියා,
    ආය එතකොට දත් කිඹුලා,
    කෙමිතා,
    කෙල්සුපුනා (කෙල උන සුපුන් = කෙල් සුපුන්)
    ෆන් ජොක් ගිෆ් දාන අන්ජුවා,
    ක්‍රෙසියා,
    අප්පේ අපේ දිල් රසානයා ,
    ඉට්ස් මයි ස්ටයිලයා,
    ඩීජේ ගමයා,
    ටූ ලිට්ල්,

    සහ ඉන්න හැම එකෙක් එක්කම
    :yes::yes::yes::yes::yes:එලටම රෙඩියෝ එක ගෙනියපන්z :yes::yes::yes::yes::yes:

    ජයෙන් ජය බ්ලැකෝ

    scaled.php

    :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැලැකෝ...අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකම එකතු කර ගන්නවා...විශේශයෙන්ම මල් බබාවයි පැන්තරුයි...කට්ටියම කැමතියි නේදෝ......ඔව් මට පේනවා කට්ටියම කැමතියි කියලා....:rofl::rofl::rofl:
    ඕක මම අද දවසෙ ඇතුළත අහන 30ස් වෙනි පාරද කොහෙද
    අවුලක් නෑ 31වෙනි පාර වෙන්නම අහල දාමු ඔන්න ඔහේ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බැලැකෝ...අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකම එකතු කර ගන්නවා...විශේශයෙන්ම මල් බබාවයි පැන්තරුයි...කට්ටියම කැමතියි නේදෝ......ඔව් මට පේනවා කට්ටියම කැමතියි කියලා....:rofl::rofl::rofl:

    කට්ටියම කැමතියි :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාගෙ හරි quote කරපු එකක පොස්ට් එක හොයාගන්න නම්,
    එ quote එකෙ උඩ, Quote කරපු කෙනාගෙ නමට ඉස්සරහාහින් තියෙන පොඩි තැබිලි පාට ඇරො එක කිල්ක් කරන්න :) එතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා
    හා:dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බංකු නෑ බං ඕය තියෙන්නේ පැදුරු 10 ක් ම හොදට කකුල් දිග ඇරලා ඉන්න පුලුවන්

    පැදුර පොරවගෙන නිදා ගනින්, අපිට බංකු ඕනෙ :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕක මම අද දවසෙ ඇතුළත අහන 30ස් වෙනි පාරද කොහෙද
    අවුලක් නෑ 31වෙනි පාර වෙන්නම අහල දාමු ඔන්න ඔහේ
    :rofl::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අයියෝ ..............
    බලාපල්ලකෝ අද එන්න වෙන්නෙ නැහැ මට බන්zලා
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    එල එල ,මචන් බ්ලැකා එලට වැඩේ කරපන්z වෙනදා වගේම
    අබේයා,
    මාලින්ගලා,
    මල්බබාලා,
    කට්ට,
    R‍CCCCයා,
    කැන්ඩියා,
    හශානයා,
    චචියා,
    ආය එතකොට දත් කිඹුලා,
    කෙමිතා,
    කෙල්සුපුනා (කෙල උන සුපුන් = කෙල් සුපුන්)
    ෆන් ජොක් ගිෆ් දාන අන්ජුවා,
    ක්‍රෙසියා,
    අප්පේ අපේ දිල් රසානයා ,
    ඉට්ස් මයි ස්ටයිලයා,
    ඩීජේ ගමයා,
    ටූ ලිට්ල්,

    සහ ඉන්න හැම එකෙක් එක්කම
    :yes::yes::yes::yes::yes:එලටම රෙඩියෝ එක ගෙනියපන්z :yes::yes::yes::yes::yes:

    ජයෙන් ජය බ්ලැකෝ

    Ayyo Araa yanawada??
    ela ela puluwan unoth set weyan...
    Jaya wewa kolla
    11.gif
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කාගෙ හරි quote කරපු එකක පොස්ට් එක හොයාගන්න නම්,
    එ quote එකෙ උඩ, Quote කරපු කෙනාගෙ නමට ඉස්සරහාහින් තියෙන පොඩි තැබිලි පාට ඇරො එක කිල්ක් කරන්න :) එතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා
    anna anna COpyyy :P :rolleyes::rolleyes::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම රංගොජාගෙ සින්දුවට ආසයි..:love::love::love:ඇයි ප්‍රශ්නයක්ද?:angry::angry::angry:

    එහෙනම් බ්ලැකෝ මෙන්න මේ පැණි‍යගේ ආසාව ඉශ්ට කරපන්....:oo::oo:
     
    Status
    Not open for further replies.