එතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා
අයියෝ ..............
බලාපල්ලකෝ අද එන්න වෙන්නෙ නැහැ මට බන්zලා
එල එල ,මචන් බ්ලැකා එලට වැඩේ කරපන්z වෙනදා වගේම
අබේයා,
මාලින්ගලා,
මල්බබාලා,
කට්ට,
RCCCCයා,
කැන්ඩියා,
හශානයා,
චචියා,
ආය එතකොට දත් කිඹුලා,
කෙමිතා,
කෙල්සුපුනා (කෙල උන සුපුන් = කෙල් සුපුන්)
ෆන් ජොක් ගිෆ් දාන අන්ජුවා,
ක්රෙසියා,
අප්පේ අපේ දිල් රසානයා ,
ඉට්ස් මයි ස්ටයිලයා,
ඩීජේ ගමයා,
ටූ ලිට්ල්,
සහ ඉන්න හැම එකෙක් එක්කම
එලටම රෙඩියෝ එක ගෙනියපන්z
ජයෙන් ජය බ්ලැකෝ
![]()



කෝ යකොව් මගේ බංකුව![]()
![]()
ඕක මම අද දවසෙ ඇතුළත අහන 30ස් වෙනි පාරද කොහෙදබැලැකෝ...අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකම එකතු කර ගන්නවා...විශේශයෙන්ම මල් බබාවයි පැන්තරුයි...කට්ටියම කැමතියි නේදෝ......ඔව් මට පේනවා කට්ටියම කැමතියි කියලා....![]()
බැලැකෝ...අපිට ඕනේ ආයුබෝවේවා මහරජානෙනි සින්දුව....එලකිරි සෙට් එකම එකතු කර ගන්නවා...විශේශයෙන්ම මල් බබාවයි පැන්තරුයි...කට්ටියම කැමතියි නේදෝ......ඔව් මට පේනවා කට්ටියම කැමතියි කියලා....![]()




අහ් නංගිද ගත්තේ. එහෙනම් කමක් නෑ.![]()
හාකාගෙ හරි quote කරපු එකක පොස්ට් එක හොයාගන්න නම්,
එ quote එකෙ උඩ, Quote කරපු කෙනාගෙ නමට ඉස්සරහාහින් තියෙන පොඩි තැබිලි පාට ඇරො එක කිල්ක් කරන්නඑතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා

බංකු නෑ බං ඕය තියෙන්නේ පැදුරු 10 ක් ම හොදට කකුල් දිග ඇරලා ඉන්න පුලුවන්

ඕක මම අද දවසෙ ඇතුළත අහන 30ස් වෙනි පාරද කොහෙද
අවුලක් නෑ 31වෙනි පාර වෙන්නම අහල දාමු ඔන්න ඔහේ


අයියෝ ..............
බලාපල්ලකෝ අද එන්න වෙන්නෙ නැහැ මට බන්zලා
එල එල ,මචන් බ්ලැකා එලට වැඩේ කරපන්z වෙනදා වගේම
අබේයා,
මාලින්ගලා,
මල්බබාලා,
කට්ට,
RCCCCයා,
කැන්ඩියා,
හශානයා,
චචියා,
ආය එතකොට දත් කිඹුලා,
කෙමිතා,
කෙල්සුපුනා (කෙල උන සුපුන් = කෙල් සුපුන්)
ෆන් ජොක් ගිෆ් දාන අන්ජුවා,
ක්රෙසියා,
අප්පේ අපේ දිල් රසානයා ,
ඉට්ස් මයි ස්ටයිලයා,
ඩීජේ ගමයා,
ටූ ලිට්ල්,
සහ ඉන්න හැම එකෙක් එක්කම
එලටම රෙඩියෝ එක ගෙනියපන්z
ජයෙන් ජය බ්ලැකෝ
anna anna COpyyyකාගෙ හරි quote කරපු එකක පොස්ට් එක හොයාගන්න නම්,
එ quote එකෙ උඩ, Quote කරපු කෙනාගෙ නමට ඉස්සරහාහින් තියෙන පොඩි තැබිලි පාට ඇරො එක කිල්ක් කරන්නඑතකොට quote කරපු එකෙ Original Post එකට Redirect වෙනවා




මම රංගොජාගෙ සින්දුවට ආසයි..ඇයි ප්රශ්නයක්ද?
![]()

