mama COnnetcion awul da balane FB connect wela
FB eka 1sec walin load wenawa... eth meka nae
![]()
මගෙත් එහෙමයි බන්, FB ඉක්මනට ලෝඩ් වෙනවා, මේක ලෝඩ් වෙන්න පැයක් විතර යනවා

mama COnnetcion awul da balane FB connect wela
FB eka 1sec walin load wenawa... eth meka nae
![]()

ahhh horen ahan indala thread ekata awith nethuwa
anyway oyalata elaz nam matath sathutui

විශේෂ නිවේදනයයි..මමත් රංගොජාගේ සින්දුවට අකමැති බව කරුනාවෙන් සකලන්න....ආආආ නෑ නෑ සලකන්න


hh haa..yeah yeah....click une ne eka wediya...ela ela..
dawasa gane shows thiyena nisa aluth dewal ekathu karanna kalaya wen karanna podi apahasuwak tiyenawa...adupadu hadagena dawasin dawasa issarahata yannai kalpanawa ape..
oyalage adahas watinawa ekata..
oyage ar kalin suggestion ekakuth man book mark karaal tiyenne...eth balana une nhe thama...etharam busy..
![]()
ah lol ow matath ahune passe. eke kunuharupa wadi 




ළමයෝ, දවසකට පැය තුනක් නිදාගෙන මදි. අඩුම තරමෙ පැය 6ක් වත් නිදා ගන්න ඕනෙ![]()
හොරෙන් ඇහුවෙ නෑ...ඇයි මම සින්දුත් ඉල්ලුවෙ![]()
Mama ubata chat eke kiyannamඒ මොකෝ
පැණියට නින්ද යයි මේකා අහලා?![]()
විශේෂ නිවේදනයයි..මමත් රංගොජාගේ සින්දුවට අකමැති බව කරුනාවෙන් සකලන්න....ආආආ නෑ නෑ සලකන්න

අම්මො ගොඩක් කාලෙකට පස්සෙ 



