2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :yes::yes::yes: mama COnnetcion awul da balane FB connect wela :P FB eka 1sec walin load wenawa... eth meka nae :yes::yes:

    මගෙත් එහෙමයි බන්, FB ඉක්මනට ලෝඩ් වෙනවා, මේක ලෝඩ් වෙන්න පැයක් විතර යනවා:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විශේෂ නිවේදනයයි..මමත් රංගොජාගේ සින්දුවට අකමැති බව කරුනාවෙන් සකලන්න....ආආආ නෑ නෑ සලකන්න

    පැණි‍යා වැඩ ඇරඹූ වග‍යි...:P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hh haa..:lol: yeah yeah....click une ne eka wediya...ela ela..:yes: dawasa gane shows thiyena nisa aluth dewal ekathu karanna kalaya wen karanna podi apahasuwak tiyenawa...adupadu hadagena dawasin dawasa issarahata yannai kalpanawa ape..;) oyalage adahas watinawa ekata..:yes: oyage ar kalin suggestion ekakuth man book mark karaal tiyenne...eth balana une nhe thama...etharam busy..:P
    :D ah lol ow matath ahune passe. eke kunuharupa wadi :P
    ow ow ela ela....
    ow man sugesstions 3k damma kalin :rolleyes::rolleyes::rofl::rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ළමයෝ, දවසකට පැය තුනක් නිදාගෙන මදි. අඩුම තරමෙ පැය 6ක් වත් නිදා ගන්න ඕනෙ :frown:

    nida gaththama aiyage show eka ahanne kohomadoooooo
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    x5yzpg.jpg

    ..................................................​
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    බ්ලැකො මගෙ ජාතික ගිය දිපන් කො බන්...

    සිත නම් මා ලගයි....

    එකතු කරගන්නෙ මගෙ සුදු මැනික විනාශ්වරි වෙනුවෙන් :)

    එයෙ රැ ඉදන් අද උදෙ වෙනකන් එක දිගට කතා කරා :P අම්මො ගොඩක් කාලෙකට පස්සෙ :yes::yes::yes::love::love:
     
    Status
    Not open for further replies.