bankuwa...බංකු නෑ බං ඕය තියෙන්නේ පැදුරු 10 ක් ම හොදට කකුල් දිග ඇරලා ඉන්න පුලුවන්


මගෙත් එහෙමයි බන්, FB ඉක්මනට ලෝඩ් වෙනවා, මේක ලෝඩ් වෙන්න පැයක් විතර යනවා![]()



අයියෝ අදත් දීලා රජාගේ සින්දුව![]()


bankuwa...![]()
ithin thread ekata enna epai


![]()
Onnaaa apith set una..
ela blackaaaaaa....... adath maxxxaaa show ekak one..
habai radio ekatama enakota mokadda maha rajek gana mathak karane..
mata harila yanna hithuna...
..................................................

අඩො කොහොමද 
මමනෙ බන් ඉල්ලුවේ ඕක..හෙටත් ඉල්ලන්න ඕනේ![]()



ane ou..mamath harima asai e song1ta...බ්ලැකො මගෙ ජාතික ගිය දිපන් කො බන්...
සිත නම් මා ලගයි....
එකතු කරගන්නෙ මගෙ සුදු මැනික විනාශ්වරි වෙනුවෙන්
එයෙ රැ ඉදන් අද උදෙ වෙනකන් එක දිගට කතා කරාඅම්මො ගොඩක් කාලෙකට පස්සෙ

