PayPal Withdrawal problem HNB Debit Card

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
1.කාර්ඩ් එකට ලෝඩ් වීමක් වෙන්නේ මෙහෙමයි බන්. උන් දෙන US BANK අකොඋන්ට් එක අපි පේපැල් එකට ලින්ක් කරාම සල්ලි විත්ද්‍රව් වෙන්නේ ඒ බෑන්ක් අකොඋන්ට් එකට. එතකොට ඒ සල්ලි payoneer අකොඋන්ට් එකෙන් check කරලා ලංකාවේ ATM එකෙන් විත්ද්‍රව් කරන්න පුළුවන්.

2. ඔව් සල්ලි බෑන්ක් අකොඋන්ට් එකට විත්ද්ද්‍රව් කරාම... එන්නේ කාර්ඩ් එකට

3.ඔව් verify වෙනවා.

card eka witarak add karala card ekata withdrw karanna barida?

US PP verify karanna phone call ekek denwa neda?me bank account detaills add karama ehema ona nadda?

me US bank account details Malaysia PP ekakata add karanna barida?
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    card eka witarak add karala kelinma card ekata withdrow karanna barida?
    US PP verify karanna Phone Verify ona wenne nadda me Bank account details add karama?
    Malaysian PP hadala ekata US bank acount eka add karanna barida?

    කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න බෑ බන්. කාර්ඩ් එක මාස්ටර් කාර්ඩ් එකක් නේ. කෙලින්ම කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න පුළුවන් VISA කාර්ඩ් වල විතරයි.

    payoneer එකෙන් දෙන bank account එක පේපැල් එකට ලින්ක් කරලා ඉවර වෙලා. අපි සල්ලි විත්ද්‍රව් කරන්න ඕනේ ඒ බෑන්ක් account එකට. පේපැල් එකෙන් විත්ද්‍රව් එක කම්ප්ලේට් වෙලා පැය 24 කින් පස්සේ වගේ තමා සල්ලි payoneer account එකට එන්නේ.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    card eka witarak add karala card ekata withdrw karanna barida?

    US PP verify karanna phone call ekek denwa neda?me bank account detaills add karama ehema ona nadda?

    me US bank account details Malaysia PP ekakata add karanna barida?

    USA දාල ආයේ අලුතින් පේපැල් එකක් හදන්න ඕනේ නෑ බන්.:yes:
    US BANK account වලට පේපැල් සපෝර්ට් ඕනේ රටක සල්ලි විත්ද්‍රව් කරන්න පුළුවන්:yes:

    Malaysia PP එකට ලින්ක් කරන්න පුළුවන් බන්... :yes:
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ඔවු මචන් උන් එහෙම ඉල්ලලා email එකක් එවනවා. එතකම් us payment active කරන්නේ නෑ

    My Account / Services - US Payment Service
    Print this page Print this page
    This service is currently active.

    Bank Name: .............
    Bank Address: .............
    bank routing No - .......
    account no - ......

    mee wistara mata deela tiyenawane :O
     
    LAYANRANA

    Junior member
  • Apr 27, 2007
    346
    8
    18
    KYC form eka fill karala denna ona nee Refund ekak awama account ekata aye salli da gannath ayyoo
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    My Account / Services - US Payment Service
    Print this page Print this page
    This service is currently active.

    Bank Name: .............
    Bank Address: .............
    bank routing No - .......
    account no - ......

    mee wistara mata deela tiyenawane :O

    එහෙනම් මචන් ඇක්ටිවු :shocked:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න බෑ බන්. කාර්ඩ් එක මාස්ටර් කාර්ඩ් එකක් නේ. කෙලින්ම කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න පුළුවන් VISA කාර්ඩ් වල විතරයි.

    payoneer එකෙන් දෙන bank account එක පේපැල් එකට ලින්ක් කරලා ඉවර වෙලා. අපි සල්ලි විත්ද්‍රව් කරන්න ඕනේ ඒ බෑන්ක් account එකට. පේපැල් එකෙන් විත්ද්‍රව් එක කම්ප්ලේට් වෙලා පැය 24 කින් පස්සේ වගේ තමා සල්ලි payoneer account එකට එන්නේ.:yes:

    මචන් මගේ එක්වුන්ට් එක මැලේශියන් එකක්....එතකොට මම පේනියර් බෑන්ක් එකවුන්ට් එකක් හැදුවොත් ඒක මැලේශියන් එකට ඇඩ්කරන්න පුලුවන් ද ...මොකද පේනියර් එකෙන් දෙන්නේ යූ එස් එකක් නිසා පේපැල් එකත් යූ එස් හැදුවොත් නරකද ! අනේ දන්න දෙවියෙක් කියපන් කෝ :) ...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    USA දාල ආයේ අලුතින් පේපැල් එකක් හදන්න ඕනේ නෑ බන්.:yes:
    US BANK account වලට පේපැල් සපෝර්ට් ඕනේ රටක සල්ලි විත්ද්‍රව් කරන්න පුළුවන්:yes:

    Malaysia PP එකට ලින්ක් කරන්න පුළුවන් බන්... :yes:

    උබ ගේ පේපැල් එකත් මැලේශියන් ද ??? ඇගට ගුන මදිද යූ එස් ම එකක් හැදුවා නම් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උබ ගේ පේපැල් එකත් මැලේශියන් ද ??? ඇගට ගුන මදිද යූ එස් ම එකක් හැදුවා නම් :)

    මගේ ඉන්දුනිසයා එකක් තියෙන්නේ... US ඒවා කචල් නේද බන්? SSN එහෙමත් ඕනේ නේ :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :/ passe kelaweida danne na..anyway Thanks for the Help :D

    ෂුවර් නෑ මචන් එක නම්.... හැබැයි පස්සේ documents ඉල්ලලා ඉ.මේල් එකක් අවොතින් එකට රිප්ලයි කරන්න... එතකොට හරිනේ බන් :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් මගේ එක්වුන්ට් එක මැලේශියන් එකක්....එතකොට මම පේනියර් බෑන්ක් එකවුන්ට් එකක් හැදුවොත් ඒක මැලේශියන් එකට ඇඩ්කරන්න පුලුවන් ද ...මොකද පේනියර් එකෙන් දෙන්නේ යූ එස් එකක් නිසා පේපැල් එකත් යූ එස් හැදුවොත් නරකද ! අනේ දන්න දෙවියෙක් කියපන් කෝ :) ...

    මැලේසියන් එකට ලින්ක් කරන්න පුළුවන් බන් US BANK Account එක :yes:. පරණ ගනුදෙනු කරපු පේපැල් එක ගොඩක් හොදයි...:yes: ගනු දෙනු ගොඩක් වෙලා තියෙන හින්ද. :yes:
    අලුතින් ආයේ පේපැල් එකක් හදන්න එපා USA දාල.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මැලේසියන් එකට ලින්ක් කරන්න පුළුවන් බන් US BANK Account එක :yes:. පරණ ගනුදෙනු කරපු පේපැල් එක ගොඩක් හොදයි...:yes: ගනු දෙනු ගොඩක් වෙලා තියෙන හින්ද. :yes:
    අලුතින් ආයේ පේපැල් එකක් හදන්න එපා USA දාල.

    හ්ම්ම්ම්ම්...ගොඩක් දෙනු උනේ නම් ස්‍රී ලන්කා එකෙන් බන්.ඒක අය්න් කරා මගුලේ රෙසිවින් නැති නිසා..මෙච්චර කල් තියන් හිටියේ එච් එන් බී කාර්ඩ් එක ..දැන් ඒකටත් යන්න කල් හරි වගේ ...මම ඔඩෙස්ක් වල වැඩ කරන්න සෙට් වෙන්න හිතන් ඉන්නේ ... එතකොට පේනියර් එකත් ශේප් වෙය් නේ ... ඇත්තටම ඔය KYC ෆෝම් එක පුරෝලා දුන්නොත් මොකක් වෙය් ද බන් :dull::dull:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mama ada HNB ekata giya. gihin KYC form eka fill kalla yewwa. fax no eka 0112686713.

    mama bank ekata yanna kalin 0114523523 no ekata call karala mama den KYC form eka ewanna yanne kiwwa. ethanin kiwwa fax karala ahapaw call ekak denna kiyala.

    inpasse bank ekata gihin eka fill kala. job ekata demme Freelancer kiyala.
    inpasse ahapaw 0114523523 ta call kalla kiwwa. sathiyak athulatha acc ekata salli credit wei kiwwa.

    mata ahanna amathaka una issarahata ganudenu karaddi me prashne weida kiyala. mama hithanne aye kisi prashnayak wenne nethi wei. kokatath mama next withdraw eka daanna kalin call ekak deela ahanawa. mehema parippu kanna behene ban. payoneer kochchara fee ekak giyath kamak nehe.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    ela machn :)
    mamanam hithanne issarahata mokuth awulak wena ekak na oka fill karala yawwata passe :rolleyes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ape elakiri eke issara hitaya Pentagram kiyala member kenek. u dan wada karanne HNB. Mama uta msg ekak daala ahannam issarahatath case ekak weida kiyala :oo:

    u wada karanawa kiuwe head office eke
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ela machn :)
    mamanam hithanne issarahata mokuth awulak wena ekak na oka fill karala yawwata passe :rolleyes:

    ape elakiri eke issara hitaya Pentagram kiyala member kenek. u dan wada karanne HNB. Mama uta msg ekak daala ahannam issarahatath case ekak weida kiyala :oo:

    u wada karanawa kiuwe head office eke

    ela. poddak ahala update ekak daapan :yes: