2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :angry: අදත් මට ටැග් එකක් නෑ නෙව...... :( මටත් ඕනා හොද ලස්සන ගීතයක්..... :D :yes: දවසක් පැල නැති හේනේ ගීතය ඕනා........ :yes:

    ai oyata BUS aiya kiyala kiyanne??:confused::confused::confused:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :angry: අදත් මට ටැග් එකක් නෑ නෙව...... :( මටත් ඕනා හොද ලස්සන ගීතයක්..... :D :yes: දවසක් පැල නැති හේනේ ගීතය ඕනා........ :yes:

    ඇයි දැන් උඹෙ පැලට මොකද උනෙ....:rolleyes::rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද කාලයට ගැළපෙන හොඳ තේරුමක් තියෙන සින්දුවක් !:yes::yes:
    ඔන්න අහපල්ලා..!:yes::yes:
    11.gif

    :yes::yes:
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම ඒකිට කියලා බන් තියෙන්නේ:yes::yes:.

    සැස්ලිලිට් අයියා ඔයා:no::no:.

    මුකුත් දන්නේ නෑතිව ඔහොම කියන්න එපා නන්ගි:no::no:.ඔයා උත්තරය දැකලා ඈති කියලා හිතනවා:yes::yes:.

    QUOTE=||K~E~M~I~T~H||;13340821]එක ඇත්ත බං, අපි කෙල්ලට හැමදෙයක් ම කියන එක වෙනම කතාවක් ඒත් මු ප්‍රසිද්ධියේ මේ වගේ දෙවල් කියාගෙන දගලනවාට නම් කොයි කෙල්ලත් කැමති වෙන්නේ නෑ බං, එකයි ප්‍රශ්නේ. :dull:
    ඒක අවුලක් නැ බන්.එයාලා මේක දකින්නේ නෑ:yes::yes::yes:.
    මම පාවිච්චි කරන්නේ අදිවේගී dialog නේ.ඒක හන්දා reply කරන කොට පරක්කු වෙනවා.[/QUOTE]

    sorry
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හයියො මන් බැලුව් මෙච්චර වෙලා පටන් ගත්තෙ නැත්තෙ මොකද කියල බැලින්නම් එකම දේ රිපීට් වෙවී ප්ලෙ වෙලානෙ... මම රි ෆ්‍රෙශ් කලාමයි හරි ගියෙ...

    :shocked::shocked:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අපා දුක් විඳ වුවද කම් නැත..
    පොළොවෙ පය ගහ සිටින්න...:yes::yes:
     
    Status
    Not open for further replies.