2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් වුනා. එපා වෙනවා :no::no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl: හැක් නෙමෙයි බන් කලුඩ් ෆෙයාර් එකෙන් බ්ලොක් කරලා :rofl::rofl:
    :rofl::rofl::rofl:
    2zyftpg.png

    Ubata ochcharatama ridunada ? lol :rofl::rofl:

    ..................................................​
    :no::no::no: oyita wada ewaa kiyala මොසියා සචියා රෙප් දෙන්නෙ:P:yes:;)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මන්දා බ්ලැකාගේ voice එක මගේ voice එකටත් වඩා අන්තය් වගේනේ.. මගෙ කනත් රිදෙනවා මේකා කෑ ගහද්දි

    :lol::lol::lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අඩේ...... කසුන් කල්හාරගේ, මීදුම් දුමාරයේ දීපන්කෝ.......!! කොහොම වලි දාගත්තත්, මගේ බොක්කක් වන, අපේ තරින්ද67 අංකල්ව මේකට අනිවා එකතු කර ගන්න...... :yes: :) :D


    කිඹුල් අංකල්, දෙන කින්ග් (kingdewi) ඈතුලු අනික් අය තරහා වෙන්න එපා..... පුක් මූඩ් දාගෙන ඉන්නත් එපා හරිය...... :rofl: :P

    ;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෙලින්ම කියහන් මොකක්ද අවුල:rolleyes::rolleyes:උබට ඕන දෙයක් කියපන් මචන් නෝ අවුල්:yes::yes:.

    මම කියන්න ඕනේ නෑ බං දැක්කා නේ හැමෝම උඹ කරන්න යන දේට කැමති නෑ බං
    :dull:
     
    Status
    Not open for further replies.