2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    :dull::dull::dull: යකො මෙක ගෙයක් බන් :P මං ඉන්නෙ පොලොව යට :P උඩ ඉන්න ගෙදර අයිති කරයා, එහා පැත්තෙ රුම් එකෙ ඉන්න කොල්ලායි දෙන්නම සිංහල දන්නවා :D ඉතින් එයලාටත් මරු නෙ :P

    Man nam enne polawa Uda. :angry: ANe manda ubala bunker gahagena magulak karanawada manda :angry::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13343104 said:
    ඒවා ගානට අවශ්‍ය වෙලාවට ගන්නවා:P

    ඔය කට්ටෙන් කෑල්ලක් අවශ්‍ය හැඩයට කපලා හයි කරගනින් අවශ්‍යවෙලාවට...
    වෙන කරන්න දෙයක් නෑ උඹට...:no::no:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13343150 said:
    dsc0010hu.jpg


    මම ඕක තමා දාන්න හදන්නේ හොඳය්ද?

    මගේ හස්ථය

    athe reka mekila :rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Man nam enne polawa Uda. :angry: ANe manda ubala bunker gahagena magulak karanawada manda :angry::rofl:
    :rofl::rofl::rofl: patta oi polawa yata iddi :P
    සිතල කාලෙට සිතල වැඩි :P
    රස්නෙ කාලෙට එත් සිතලයි :P ලොල්
    අනික යට නිසා කාටවත් පෙන්නෙත් නැ :P
     
    Status
    Not open for further replies.