2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Ali wadiwiyata pathwenne 30 pannamada??:P:P:P

    වැඩි වියට පත්වෙන්නේ ගෑල්ලමෙක් :love: හොයා ගත්තම :yes:. මගේ බිග් බෝයි පාර්ටි එකට මං ඉන්වයිට් කොරන්නම්කෝ :P:oo:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අම්මො කන් දෙක

    funny_faces6.jpg


     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kastiya dannawada man sayo nangi wage kiyala kiyanna hithagena hitiya me dawaswala Music Video ekaka inna girl kenekwa, eth ehen mehen weda nisa athapasu una, happochchiye athapasu una eka hondayi kiyala hithuna mata eeye dekka dekin.

    kawda appe man wage...man wage lassana ekkenekda??:P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    sorry sorryyy
    wena quality ekak thibbe ne mona karannadaaaaa thibba eka thamai math dunne
    kan riduna aya beheth daganna
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13343569 said:
    උඹට මම බැඳලා කියලා හිතෙන්නේ නැද්ද?:P

    අපෝ කොහොමත්ම හිතුනේ නෑ බන්..:no:
    මොකද තාම ලංකාවේ කොල්ලෝ-කොල්ලෝ විවාහ නීත්‍යානුකුල නෑනේ..:yes:
    ඒක නිසා උඹ බැඳලා තියෙන්න විදියක් නෑනේ...:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13343607 said:
    හරි හරි මේවා ඉතින් හීන තමා...

    ඒකනේ මම ඉල්ලුවේ ''නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ ලබන්න බැරි වස්තුවකට කිම සිත යන්නේ කියලා'':love::love::love:

    mekath mathaka thiyaganin kohe hari liyala thiyagaththath kamak na,

    Bindunu Kalata Amathaka Kala Nohakinam Sithin...Bindena Bandun Kumakata Surakimda Adaren....
     
    Status
    Not open for further replies.