First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ai ape comment ballo ganata dammada wesi.thu nodakin tho :frown:
    :rofl:
    2.gif
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකද නරියෝ පැය ගානකට කලින් පොස්ට් කයෝට් කරන්නේ ,,,,,,,,,,,,,
    00020661.gif

    හෆ්ෆා මට මතක නැති උනා උබේ PC එක ගැන...............................................

    00020771.gif

    skype,chat bar.vm,pm මාව දැන් පිස්සෙක් වෙන්ව යකොව් :angry::angry:

    බෑන් කරන්න කීවද.:(එහෙනම් අද ඇවිදින් අවසාන පාරට අල්ලපන්කො මට:sorry:

    ok
    2.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Firewall එකක් හදන්න try කළා මචං.. ඒත් බැරි උනා.. උබ කියන කතාව සම්පුර්න ඇත්ත මචං.. මම ඒ ගැන හිතුව.. අනිව වෙනස් වෙනව මචං.. ඒත් මචං md5 විතරක් පදනම් වෙච්ච එකක් නෙවේ ඕක.. byte scan කරල detect කරන්න හදන්න පුළුවන් මචං.. ඒත් ඒකට කරන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද මචං ! ඒක ඒක treat එකට වෙනමම.. කොල්ලො තව සෙට් එකක් හිටියනම් වැඩේට බහින්න තිබුන.. ඒත් බෑ මචං.. අවුරුදු 5 විතර යයි ඒ වගේ වැඩක් කරන්න.. අනික මචං කියනව වගේ නෙවේ practically ඕක කරන්න ගියාම දුවන්න වෙන්නෙ..

    thanks 4 ද commet මචං.. thread එකේ perfect ම comment එකක්..
    sirawata u kiyana kathawa eththa thamai
    me field eka gena hoda deneemak spkta thyenawa
    uba kiwwa wage oka kriyawen korana giyama
    puka irenawa ridennama
    re keeyak eheragena inna weida danne ne boss:P
    karanawa nam hebei supirima thamai
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Firewall එකක් හදන්න try කළා මචං.. ඒත් බැරි උනා.. උබ කියන කතාව සම්පුර්න ඇත්ත මචං.. මම ඒ ගැන හිතුව.. අනිව වෙනස් වෙනව මචං.. ඒත් මචං md5 විතරක් පදනම් වෙච්ච එකක් නෙවේ ඕක.. byte scan කරල detect කරන්න හදන්න පුළුවන් මචං.. ඒත් ඒකට කරන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද මචං ! ඒක ඒක treat එකට වෙනමම.. කොල්ලො තව සෙට් එකක් හිටියනම් වැඩේට බහින්න තිබුන.. ඒත් බෑ මචං.. අවුරුදු 5 විතර යයි ඒ වගේ වැඩක් කරන්න.. අනික මචං කියනව වගේ නෙවේ practically ඕක කරන්න ගියාම දුවන්න වෙන්නෙ..

    thanks 4 ද commet මචං.. thread එකේ perfect ම comment එකක්..
    බොරුවට ප්‍රශංසා කොරලා
    උබ උගේ රේප් කපනවා එහෙම නෙමෙයි................
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards දහයකටත් වැඩි ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙත් මේ වගේ වැඩකාරයො ඉන්නවා කියන එක ගැන.. උඹ කලේ ලොකු සේවයක්.. දහස් ගණන් ගෙවලා තමා ගොඩක් අය වෛරස් ගාඩ් එකක් ගන්නෙ.. එහෙමත් නැත්නම් දවස ගාණෙ නෙට් එක පීරලා හොර කී දදා ඉන්නවා.. ඒත් ඒක සාර්ථක නැහැ.. දවසින් කී බ්ලැක් ලිස්ට් වෙනවා.. අද කාලෙ හැම කෙනෙකුටම වගේ සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් ගන්න තරම් හැකියාවක් නැහැ.. ඒ අය වෙනුවෙන් උඹ කලේ ලොකු සේවයක්.. ඇත්තෙන්ම උඹට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේට..

    මම උඹව දන්නෙ සයිබර් එකේ යාළුවෙක් හැටියට විතරයි.. ඒත් මට එළකිරියෙ ඉන්න එකෙක්වත් ඒ විදියට දැනෙන්නෙ නෑ.. මොකද උඹට වගේම අනිත් හැම එකාටම මම ගොඩක් ආදරෙයි.. මට වැඩි යාළුවො නැහැ.. හිටියත් ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ.. උඹ දන්නවානේ මම දවසෙන් වැඩි හරියක් රාජකාරියේ කියලා.. ඒක නිසා උඹලා තමා මගෙ හොඳම යාලුවො.. ඒකයි මම අයිස් පාර ගහලා හරි මේ පැත්තට ඇවිත් උඹලා එක්ක ආතල් එකක් ගන්නෙ.. උඹලා කවුරු හෝ තමන්ගෙ උත්සාහයෙන් තමන් ඉගෙනගත්තු දෙයින් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් දෙයක් කරනවා කියන්නෙ උඹලා වගේම මමත් ඒකෙන් ගොඩක් සතුටු වෙනවා.. ඇත්තටම මට උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. ඒ වගේම ලොකු සතුටක් දැනුණා..

    හැබැයි ඔය අස්සෙ අනුන්ට ඉරිසියා කරන වේස හැත්තක් මේකෙ ඉන්නවා.. මම දැක්කා අවලමෙක් සක්කිලි ටැගකුත් දාලා තියෙනවා.. උඹ සැලෙන්න එපා.. ගොඩක් උන්ට දෙයක් කරගන්න බැරි උනාම නහයෙන් අඩනවා වගේම දෙයක් හරියට කරන එකාට ඉරිසියා කරනවා.. ඒක සිංහලයගෙ හැටියක්..

    තාක්ෂණය අතින් අපේ ලංකාව අන්තිම පහත් තැනක ඉන්නෙ.. ඒ ගැන හැම කෙනාම වගේ දන්නවා.. හැබැයි උඹලා වගේ සුපිරි මොල කාරයින්ට පුළුවන් ඒක නැති කරන්න.. ලංකාවට කීර්තියක් අරන් දෙන්න.. එතකොට ඔය සුද්දන්ට කටක් ඇරලා අපිට කියන්න පුළුවන් වෙයි අපේ රටෙත් මේ වගේ එවුන් ඉන්නවා කියලා.. උඹලට පුළුවන් ඒක කරන්න..

    උඹ මේ වැඩේ කලේ ගොඩක් මහන්සි වෙලා.. අවුරුදු ගාණක් කට්ටක් කාලා.. සමහර විට නොකා නොබී ගේමට බහින්නත් ඇති.. ඒක නිසා උඹටත් යම් සාධාරණයක් වෙන විදියට වැඩ කරපන් ඉදිරියට.. :yes: එහෙම කලා කියලා කවුරුවත් උඹ එක්ක තරහා වෙන්නෙ නැහැ..

    මම උඹට සයිබර් යාළුවෙක් විදියට හදවතින්ම සුභපතනවා මචං.. ඒ වගේම උඹට සුභ අනාගතයක් පතනවා.. ළඟපාතක හිටියා නම් පාටියක්වත් දාන්න තිබුණා.. :( කමක් නෑ තොපි ඉතින් හැමදාම බොනවනේ මම වගේ.. :D

    මට මීට කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබුණා.. මොකද උඹගෙ සයිට් එකේ ඇඩ්රස් එක මා ලඟ තිබුණ නිසා.. ඒත් මම ගත්තෙ නැහැ.. උඹ ත්‍රේඩ් එක දානකම්ම හිටියා.. ඔන්න මම අද ඩවුන්ලෝඩ් කරනවා..
    :yes: උඹ වගේ එකෙක් මගේ යාළුවෙක් වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..:love:

    තෑන්ක්ස් මචං Wall Post එකට.. ආයෙම Software එකක් හැදුවොත් CrazyBuddyටත් කියපන්.. :D:love:


    තැන්ක්ස් මචං comment එකට උබලට කියන්නෙ නැතුව වෙන කාට කියන්නද බං..
    අනිව පාටියක් දාමු.. මචං.. එල තමා !
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sirawata u kiyana kathawa eththa thamai
    me field eka gena hoda deneemak spkta thyenawa
    uba kiwwa wage oka kriyawen korana giyama
    puka irenawa ridennama
    re keeyak eheragena inna weida danne ne boss:P
    karanawa nam hebei supirima thamai
    :yes::yes::yes::yes::yes:
    උස්සනකොට ඔව්ව කල්පනා වෙන්නේ නැහැනේ බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes::yes::yes::yes:
    ඕකා ඕවා දන්නේ නැහැ බන්
    මේක මේ වෙන තැනකින් උස්සලා දාලා තියෙන්නේ..........
    ANYWAY
    බලපන්කෝ දිනුව සම්මාන ටික .............
    ඔව්ව ගැන පුදුම වෙන්ඩ දෙයක් නැහැ මචෝ
    ලංකාවේ මෙච්චර කාලෙකට වැඩිම කැසට් පට ප්‍රමාණයක් විකිණිලා තියෙන්නේ
    අර අජිත් මුතුකුමාරන කියන පොන්සියගේනේ ,,,,,,,,,,, ඒ වගේ තමයි මේකත්


    2.gif
    තරහයි !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    sirawata u kiyana kathawa eththa thamai
    me field eka gena hoda deneemak spkta thyenawa
    uba kiwwa wage oka kriyawen korana giyama
    puka irenawa ridennama
    re keeyak eheragena inna weida danne ne boss:P
    karanawa nam hebei supirima thamai

    ඔව් බං.. මේ විදියට ගොඩ දාගත්තෙත් අවුරුදු ගනන් නිදිමරලා.. project ඒක සියපාරක් විතර ආපහු හද හද delete කරල ඇති :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවන් අයියෙ එළකිරි රේඩියෝ අහන්නෙ නැද්ද..?

    තැන්ක්ස් මචං comment එකට උබලට කියන්නෙ නැතුව වෙන කාට කියන්නද බං..
    අනිව පාටියක් දාමු.. මචං.. එල තමා !
    11.gif
    :love::love: